දේශීය පුවත්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සමුළුවට භාර දී ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව අමාත්‍ය ටිරාන් අලස් ඇමැතිවරයා විසින් එම වාර්තාවේ පිටපතක් කතෝලික රදගුරු සමුළුවට මෙසේ භාරදී තිබේ.

ශ්‍රී ලංකාවෙන් රිළවුන් ඉල්ලා සිටින්නේ චීනයේ ඇති තම සමාගමට අයත් පෞද්ගලික සත්ත්ව උද්‍යානවල ප්‍රදර්ශනය සඳහා පමණක් බව චීනයේ ෂීජියෑන් වූයූ ඇනිමල් බි්‍රඩින් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයට ලිපියක් මගින් දැනුම්දී ඇත. තම සමාගම චීනයේ කීර්තිමත් සත්ත්වෝද්‍යාන පවත්වාග...

ඉදිරි වසර 25 සඳහා වු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සහ අදාළ ප්‍රතිසංස්කරණ යෝජනා සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් සාමාජිකයින් 10දෙනෙකුගෙන් සමන්වි...

දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ එක්ව අද (25) උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්‍කම් සඳහන් කරන්නේ ත්‍රස්ත විරෝධී පනත ඇතුළු දෙමළ ජනතාව මුහුණදෙන ගැට...

මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නව ත්‍රස්ත විරෝධී පනත ඉදිරිපත් කිරීම තවත් සති කිහිපයක් ප්‍රමාද කිරීමට කටයුතු කළ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා පවසන...

ජාතික නිදහස් පෙරමුණේ’ නායක විමල් වීරවංශ මහතා විසින් “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව රචනා කළ “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය අප්‍රේල් 25 වැනි අඟහරුවාදා (අද) සවස 3:00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වීමට නියමිත ය. කෘතිය එළිදැක්වීමේ උත...

ඉදිරි ජනාධිපතිවරණයෙදි පොහොට්ටුව පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවත්, එම අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වුවවත් තම සහාය ඔහුට පළ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එහෙත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් රනිල්...

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ රික්ටර් පරිමාණ මාපාංක 7.3ක ප්‍රබලතාවයක් සහිත භූකම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ. මෙම කම්පනය මුහුදේ කිලෝ මීටර් 84ක් පමණ පොළොව අභ්‍යන්තරයෙන් හටගෙන ඇති අතර, පසු කම්පන කිහිපයක් ද වාර්තා වී තිබේ. මේ වන විට බටහිර සුමාත‍්‍රා ව...

රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකරන්නේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ආසන්නයට රැගෙන යාමේ සැලසුමක් සම්බන්ධයෙන් රජයේ අවධානය මේ වන විට යොමු වී ඇති බවයි. මාදිවෙල ජාතික සඳුන් උයන පිහිටි අක්කර 9 ක භූමි භාගය ජනාධිපති කාර්යාලය ...

මහ බැංකුවෙන් නැතිවුණා කියන මුදල් පොළවේ මහල් තුනක් යට නවීණ තාක්‍ෂණය උපරිමයෙන්ම ඇති අධි ආක්‍ෂිත ගබඩාවක තිබූ ඒවා බවත් එම හොරකම සඳහා අදාල ගබඩාවට කිසිඳු පිටස්තර පුද්ගලයෙක්ට ඇතුල්විය නොහැකි බව පැහැදිලි වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි. මෙය එය බැං...

අයි.එම්.එෆ් විවාදයට දිගටම සහභාගි වන්නැයි ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත. විවාදයෙන් අනතුරුව පනත සම්බන්ධයෙන් ඡන්ද විමසීමක්ද පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල (ශ්‍රී ලංකාව සදහා ...

බටහිර රටවල් යුක්‍රේනයට සපයා ඇති අවි අයුද යුක්රේන හමුදාවේ ඉහළ නිලධාරින් විසින් පෝලන්තය, රුමේනියාව සහ අනෙකුත් ප්‍රාන්තවල ජාවාරම්කරුවන්ට අලෙවි කරන බව ප්‍රවීණ ඇමරිකානු මාධ්‍යවේදියෙකු වන සේමූර් හර්ෂ් ප්‍රකාශ කරයි. පුලිට්සර් ත්‍යාගලාභියෙකු වන සේමූර් හර්ෂ්, අ...

අද සිට නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට සහභාගී වීමට නියමිත රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සමඟ සංචාරය කරන මාධ්‍ය සංචිතයේ පිළිගත් මාධ්‍යවේදීන්ට තවමත් වීසා ලබා දීමට එක්සත් ජනපදය අපොහොසත් වී ඇති බව මොස්කව් පරිපාලනය ඊයේ (23 ) පැවසීය. රුසිය...

තමා ලබන වසරේදී කෘත්‍රිම බුද්ධිය ගැන අවධානය යොමු කර එය වැඩිදියුණු කිරීමට රුපියල් බිලියනයක් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රජය මෙම වැඩපිළිවෙළට මුලපිරීම සඳහා ඉන්ජිනේරුවන් 10,000ක් හා වෛද්‍යවරුන් 5,000ක් සම්බන්ධ කර ගන්නා බවත්, මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට තො...

"ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ජාතිය" යන ශ්‍රේණිගත කිරීම චීනයට අහිමි වීමෙන් චීනයේ ආර්ථිකයට බලපෑමක් එල්ල වන්නේදැයි යන්න පිළිබඳව විවිධ විශේෂඥයන් කරුණු පෙන්වා දී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වන චීන සමාජ විද්‍යා ඇකඩමියේ ජාතික තලයේ ඉහළම චින්තකයන් අතර සිටින ප්‍රධාන විශේෂඥයෙකු මෙන්ම "ජනගහන ...

ලාංකීය මාවතට හැරවුමක ඇරඹුමක් "මිරිඟුවෙන් එහාට" දෙවන පරපුර පවත්වන දේශන මාලාව 2023 අප්‍රේල් 23 දා සවස 2.00 ට ජාතික පුස්තකාල ප්‍රලේඛණ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. එම සම්මන්ත්‍රණ මාලාව පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාව පහළින්...