ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ රික්ටර් පරිමාණ මාපාංක 7.3ක ප්‍රබලතාවයක් සහිත භූකම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.
මෙම කම්පනය මුහුදේ කිලෝ මීටර් 84ක් පමණ පොළොව අභ්‍යන්තරයෙන් හටගෙන ඇති අතර, පසු කම්පන කිහිපයක් ද වාර්තා වී තිබේ.
මේ වන විට බටහිර සුමාත‍්‍රා වෙරළ ආශ්‍රිත ජනතාව ඉවත් කර සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන්ය.
කෙසේ වෙතත් භූකම්පනය හේතුවෙන් ශ‍්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...