“ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ජාතිය” යන ශ්‍රේණිගත කිරීම චීනයට අහිමි වීමෙන් චීනයේ ආර්ථිකයට බලපෑමක් එල්ල වන්නේදැයි යන්න පිළිබඳව විවිධ විශේෂඥයන් කරුණු පෙන්වා දී තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වන චීන සමාජ විද්‍යා ඇකඩමියේ ජාතික තලයේ ඉහළම චින්තකයන් අතර සිටින ප්‍රධාන විශේෂඥයෙකු මෙන්ම “ජනගහන වර්ධනයේ සෘණ යුගය” The Era of Negative Population Growth නම් ග්‍රන්ථයේ කතුවරයා වන Cai Fang (Cai), Global Times (GT) වෙබ් අඩවියේ වාර්තාකරු Yang Shasha පවසන්නේ සෘණ ජනගහන වර්ධනය, චීනය ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත් වීමට තිබෙන අපේක්ෂාවට කිසිඳු බාධාවක් නොවන බවයි.
මේ පිළිබඳව සැකසුනු සවිස්තරාත්මක ලිපිය පහළින් දැක්වේ…

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...