දේශීය පුවත්

ජිනීවා මානව හිමිකම් උගුල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ විධායක සභික නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා සමඟ මාධ්‍යවේදී චමුදිත සිදු කළ සම්මුඛ සාකච්ඡාවේ දී අසන ලද ප්‍රශ්ණ සහ දෙන ලද පිළිතුරු කෙටියෙන් පහත දැක්වේ. චමුදිත: ඔබගේ සංසදය මේ දක්වා කරල තියෙන්නෙ මොනවද? නුවන් : දෙමළ ඩයස...

අද (22) ලෝක ජල දිනය වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම මුහුණු පොතේ තබා ඇති සටහනයි මේ; ශ්‍රේෂ්ඨ රතු ඉන්දියානු නායක සියැටල්, මිහිමත තිබෙන ජලය උපමා කලේ තමන්ගේ රුධිරයටයි. මිනිසාට ජීවය දෙන්නේ පිරිසිදු වාතය සහ ජලයයි. ලොව වටා සිටින මිනිසුන් මිලියන 783ක් බීමට පිරිසිදු ජල...

අද (22) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය ...

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මාධ්‍යය වෙත අදහස් දක්වමින් ස්වර්ණවාහිනියේ කොටස් විකිණීම සම්බන්ධ පරීක්ෂණ අසම්පූර්ණ බව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දන්වා ඇති බව පැවසුවාය. ඒ අනුව නීතිපතිවරයා විසින් එම ගනු දෙනුව සම්බන්ධව ඇති පරීක්ෂණ ගොනුව නැවතත් පොලි...

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරාත්න මහතා හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ අපරාධ විමර්ෂණ කොට්ඨාසයට විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස දන්වා තිබීම හේතුවෙන් එහි පැමිණ ඇති බව වාර්තාවේ. ඔවුන් දෙදෙනාට කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී...

දේව මෙහෙයකට සම්බන්ධවීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිස අමතමින් අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමියෝ පවසා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි නම්කර ඇති වැරදිකරුවන් අප්‍රේල් 21 වන දිනට පෙර උසාවියට ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වුවහොත් දිවයින පුරා විරෝධතාවය...

ජාත්‍යන්තර වනාන්තර දිනය වෙනුවෙන් පැවති උත්සවයක් අමතමින් මේ රටේ වැඩියෙන්ම කැලෑ කපා ඇත්තේ දිවංගත ඩී එස් සේනානායක සහ ගාමිණී දිසානායක මහත්වරුන් බවත් පරිසර විනාශය යයි අර්ථ නිරූපණය කරන බොහෝ දේවල් අසත්‍ය බවත් රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් උත්...

තොග වශයෙන් රැස් කර ගෙන ඇති සහල් රජයෙන් මිළදී ගෙන අඩු මිළට වෙළඳපොළට නිකුත් කිරීමට අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී තීරණයක් ගත් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.