නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මාධ්‍යය වෙත අදහස් දක්වමින් ස්වර්ණවාහිනියේ කොටස් විකිණීම සම්බන්ධ පරීක්ෂණ අසම්පූර්ණ බව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දන්වා ඇති බව පැවසුවාය.
ඒ අනුව නීතිපතිවරයා විසින් එම ගනු දෙනුව සම්බන්ධව ඇති පරීක්ෂණ ගොනුව නැවතත් පොලිස්පතිවරයාට යැවූ බව ඇය අනාවරණය කළාය. එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ ස්වර්ණවාහිනියේ කොටස් විකිණීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන ලෙසද පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් දැන්වූ බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...