නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමග පවත්වාගෙන යාමට අවසර හිමිවන සේවා 19 ක් පිළිබඳ කරුණු පැහැදිලි කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පහත සේවාවන් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ තම කටයුතු සිදුකරගෙන යා හැකියි. 01. සෞඛ්...
මේ මොහොතේ රට වසා දමා තිබුණ ද සංචාරකයින් සඳහා රට විවෘත බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි සංචාරකයන් දැනටමත් ගුවන් ටිකට්පත් සහ හෝටල් සඳහා මුදල් ගෙවා ඇති බවත් එම තත්වය යටතේ ඔවුන් අපහසුතාවයට පත් කිරීමට නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි. ගුවන් ත...
ඊයේ (20) වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍යය සාකච්ඡාවකදී වෙළෙඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා වැඩිමිලට හාල් විකුණුවහොත් උපරිම දඩ මුදල රුපියල් කෝටිය දක්වා වැඩි කර ඇති බව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසනු ලැබුවේය. එහිදී අප සමඟ අදහස් ...
පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වර්ධනයක් අද (21) සහ හෙට (22) යන දිනයන්හි දී අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ හේතුවෙන් මධ්‍යම, ඌව, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වල විට...
ලොව ප්‍රථම වරට ඉන්දියාව කොරෝනා වෛරසයට එරෙහිව ඩී.එන්.ඒ. එන්නතක් නිෂ්පාදනය කර තිබෙනවා එරට ඖෂධ නියාමන අධිකාරිය මේ වන විට එම එන්නත හදිසි භාවිතය සඳහා අවසර ලබාදී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ මෙම එන්නත මාත්‍රා 03 කින් ලබා දීමට නියමිත අතර, පුද්ගලයන් 28000 ක් යොදාගෙන සායනික පරික්ෂණ සි...
ඊයේ (20) වෙළෙඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍යය සාකච්ඡාවකට සහභාගි වෙමින් වෙළෙඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ ඉහළ යන හාල් මිල පාලනය කිරීම සඳහා අගෝස්තු 19 වනදා සිට නව ගැසට් පත්‍රයක් මගින් සහල් මිල පාලනයට අදාලව පනවා ඇති දඩ මුදල් රුපියල් කෝටිය දක්වා වැඩි කර ඇති බවයි...
ශ්‍රී ලංකාවේ ඩෙල්ටා වෙනස්වීම ගැන අනාවරණයක් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘතිතා තුනක් සහිත ආසාදිතයින් ලොව පළමුවරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනයේ ආචාර්...
ජීවනෝපාය අහිමි පවුල් සඳහා රජය තීරණය රට අගුළු දමා ඇති කාලසීමාවේදී ජීවනෝපාය අහිමි පවුල් සඳහා රුපියල් 2000 දීමනාවක් දීමට රජය තීරණය කර තිබේ. සඳුදා සිට දිස්ත්‍රික් ලේකම්වරු හරහා එම කටයුතු ආරම්භ කරන බවයි මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල සඳහන් කර ඇත්තේ මීට පෙර රට අගුළු දමා ඇති ...
දේශිය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාලසීමාවේදී දේශීය ඖෂධ වර්ග ජනතාවගේ නිවෙස් වලටම ගොස් ලබාදීමට පියවර ගන්නා ලෙසයි. මේ අයුරින් දේශීය ඖෂධ වර්ග නාගරික මෙන්ම ග්‍රාමීය ප...
ශ්‍රී ලංකාව මේ වන විට දැඩි විදේශ විනිමය අර්බුදයක සිටින බව රහසක් නොවේ. මේ හේතුවෙන් ඒක්සත් ජනපද ඩොලරයට පමණක් නොව අනෙකුත් විදේශ විනිමය හමුවේ පවා ශ්‍රී ලංකා රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාණය වෙමින් පවතින බව අප සියලු දෙනා දන්නා කරුණකි. පවතින තත්ත්වය මත ඇමරිකානු ඩොලරයක සැබෑ රු...
ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව මුදල් අමාත්‍යංශ්‍ය වෙත භාරදුන් බව එම අමාත්‍යය මණ්ඩල අනු කමිටුවේ ප්‍රකාශකයෙකු මාධ්‍යය වෙත පවසා සිටියේය. මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජ...
අතිගරු ජනාධිපතිතුමනි පාර්ලිමේන්තු වැටුප කොවිඩ් 19 අරමුදලට බැරකිරිම කෝවිඩ්-19 ලෝක ව්‍යසනය තුළ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ කිසිදිනෙකත් නොවූ විරූ අයුරින් රාජ්‍ය මූල්‍ය අර්බුදයක් සහ විදේශ විනිමය අර්බුදයක් උත්සන්නව පවතී. මේ බව මා විසින් ලියන ලද පොත් වලින් සහ ප්‍රකාශ වල...
ආණ්ඩුවේ කිසිම සැලැස්මක් නොමැති බවත්, තිරණ ගැනීමේදී ජනතාව පැත්තේ සිට බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ කීහ. උන්වහන්සේ පෙන්වා දුන්නේ ආණ්ඩුවේ විවිධ ඇමැතිවරුන් විවිධ කතා කීම නිසා එක් ප්‍රතිපත්තියක් දැකගන්නට නොමැති බවකි.
රට අරාජිකත්වයට තල්ලුකිරීමට උත්සාහ නොකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ මෙය උද්ඝෝෂණ හෝ වර්ජන කිරීම සඳහා කාලයක් නොවන බවය. මේ අතර අවුරුදු 30ට වැඩි පිරිසෙන් 43% කට කෝවිඩ් -19 එන්නතේ 2වන මාත්...
ටොසිලිසුමැබ් නම් ඖෂධය COVID-19 රෝගීන්ට ලබා දෙන බවත් එහි හිගයක් ඇති බවත්, එහි වගකීම අප බාර ගත යුතු බවත් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කළේය. ඒ සඳහා මම එදිනම එතුමන්ට පිළිතුරක් ලබා දුන්නෙමි. අද නැවතත් සජිත් ප්‍රේමදාස මැතිතුමා "...
පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීම ලබන මස අවසානයේ සිදු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ, උසස් පෙළ ...
මීට සුළු මොහොතකට පෙර කොවිඩ් මර්ධන ජාතික බලකාය විසින් නිවේදනය කර සිටියේ අද රාත්‍රී 10:00 සිට එළඹෙන අගෝස්තු 30 වනදා අළුයම 04:00 දක්වා බල පැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බවයි. කෙසේ වුවද අවුරුදු 60 වැඩි වැඩිහිටි ජනගහනයට කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේ කටයුතු වලට අදාල අංශ වලට සහයෝගය ...
බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, නුවරඑළිය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අතුකෝරළ හා මොණරාගල කොට්ඨාශ භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර හේරත් ඇතුලු ජේ් ...
මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා, මෙවර ඉදිරිපත් කිරීමට නියමිත අය -වැය යෝජනා පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඒ අනුව වර්තමාන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක් වෙන වෙනම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී තිබෙන බවද වාර්තාවේ. ඒ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...