දේශීය පුවත්

ජීවනෝපාය අහිමි පවුල් සඳහා රජය තීරණය

රට අගුළු දමා ඇති කාලසීමාවේදී ජීවනෝපාය අහිමි පවුල් සඳහා රුපියල් 2000 දීමනාවක් දීමට රජය තීරණය කර තිබේ.

සඳුදා සිට දිස්ත්‍රික් ලේකම්වරු හරහා එම කටයුතු ආරම්භ කරන බවයි මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල සඳහන් කර ඇත්තේ

මීට පෙර රට අගුළු දමා ඇති කාල සීමාවේදී මසක කාලයක් සඳහා රුපියල් 5000 දීමනාවක් ලබාදීමට රජය පියවර ගනු ලැබුවා.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More