මේ මොහොතේ රට වසා දමා තිබුණ ද සංචාරකයින් සඳහා රට විවෘත බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි සංචාරකයන් දැනටමත් ගුවන් ටිකට්පත් සහ හෝටල් සඳහා මුදල් ගෙවා ඇති බවත් එම තත්වය යටතේ ඔවුන් අපහසුතාවයට පත් කිරීමට නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.
ගුවන් තොටුපල හා සංචාරක සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බවද ඔහු පැවසීය.
මෙරට පැමිණෙන සංචාරකයන් සඳහා එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගැනීමට ද අනිවාර්ය කර ඇතැයි ඔහු තව දුරටත් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...