දේශීය පුවත්

ජනතා අරගලය අනුර කුමාරගේ හෝ කුමාර ගුණරත්නම්ගේ සාක්කු වලට දා ගැනීමට තරම් ලොකු නොවන බවත් පසුගිය අප්‍රේල් මාසයේදී මිරිහානේදී පාරට බසින විට එය නිර්පාක්ෂික අරගලයක්ව තිබුණු බවත් බ්ලැක් කැප්ස් සංවිධානයට අයත් අන්තර්ජාලය තුළ සංසරනය වන හඬ පටයකින් පැවසේ. එහිදී ඔවුන් අවධාරණය කරන්නේ අනුන්ගේ අරගලවලට පීතෘ...

ඊයේ දිනය තුල කොළඹ නගරය ආශ්‍රිතව සහ බත්තරමුල්ල පොල් පොල්දූව මංසන්ධිය අසල වූ විරෝධතාවලින් තුවාල ලැබූවන් ගනන 84 දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. තුවාල ලැබූවන් අතර යුද හමුදා නිලධාරියෙකු,පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ මාධ්‍යවේදීන් දෙදෙනකු හා කාන්තාවන් පස් දෙනකු වන බවද එම ආර...

රූපවාහිනී සංස්ථාවට කඩා වැදුනු අරගලකරුවන්ගේ නායකයන් කිහිප දෙනෙකු සංස්ථා සේවකයන්ට තර්ජනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ඩේලි මිරර් පුවත් අඩවිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. අප පාඨකයෙකු විසින් එවා ඇති එම වීඩියෝ පටය සමඟ , රූපවාහිනිය ආශ්‍රිත මෙවැනි ගැටුම් සම්බන්ධයෙන් විශ්ලේෂණයක යෙදෙමින් ප...

පාර්ලිමේන්තුව කැඳවා ක්‍රමවත් පාලනයක් ඇති කරන ලෙස ත්‍රෛනිකායික මහ නාහිමිවරු අද සියලු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටිති. ඊයේ (13) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ පොදු දේපළවලට හානි කිරීමෙන් වළකින ලෙසත් නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් සාමකාමී විරෝ...

ඩේලි මිරර් පුවත් පත වාර්තා කරන ආකාරයට අරගලකරුවන් විසින් බැකෝ යන්ත්‍රයක් මගින් පාර්ලිමේන්තුව අසල පොලිස් මාර්ග බාධකය බිඳ දැමීමට කටයුතු කර ඇත. අර්ගලයට නායකත්වය ලබාදෙන්නේ යැයි හැඟෙන එම අවස්ථාව රූගත කළ පුද්ගලයා පවසන්නේ ඒ මොහොතේ පාරේ ගමන් කරමින් තිබූ යම් බැකෝ යන්ත්‍රයක් ඒ සදහා යොදාගත් ...

විරෝධතාවයේ නිරත වන පිරිස විසින් මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කැළඹීමට පත්වන බවත් එම පරිශ්‍රය වහාම බලධාරීන් වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) පවසයි. " ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් සාමක...

වැඩබලන ජනාධිපති සහ ‍අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව අද රාත්‍රී 12 සිට හෙට අලුයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

වැඩබලන ජනාධිපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා වෙත දැනුම් දී ඇත්තේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුපක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවය පිලිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශ...

ෆීල්ඩ් මාෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, අනීතිකව ජනාධිපති ධූරයේ බලතල අත්පත් කරගෙන වැඩබලන ජනාධිපති ලෙස තමන් විසින් ම තමා හදුන්වා ගනු ලබමින් රනිල් වික්‍රමසිංහ ලබා දෙන අනීතික ව්‍යවස්ථා විරෝධී නියෝග පිළිපැදීමෙන් වලකින ලෙස ත් ...

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකාශකයෙකු මාධ්‍යය වෙත අදහස් දක්වමින්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතාට ගාලු මුවදොර අරගල භූමියේදී ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පැවසුවේය. එහෙත් ප්‍රහාරය හේතුවෙන් ඒ මහතාට හානියක් සිදු නොවූ බව පැවසූ එම ප්‍රකාශකයා සමරස...

පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවයේ යෙදී සිටින පිරිසට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.