ඩේලි මිරර් පුවත් පත වාර්තා කරන ආකාරයට අරගලකරුවන් විසින් බැකෝ යන්ත්‍රයක් මගින් පාර්ලිමේන්තුව අසල පොලිස් මාර්ග බාධකය බිඳ දැමීමට කටයුතු කර ඇත.
අර්ගලයට නායකත්වය ලබාදෙන්නේ යැයි හැඟෙන එම අවස්ථාව රූගත කළ පුද්ගලයා පවසන්නේ ඒ මොහොතේ පාරේ ගමන් කරමින් තිබූ යම් බැකෝ යන්ත්‍රයක් ඒ සදහා යොදාගත් බවත එය නැවැත්වීමට කළ හැකි කිසිවක් අරගලකරුවන් සතුව නොමැති බවයි.
මේ අතර අරගලකරුවන් අතර කැපී පෙනෙන අරගලකරුවෙකු පවසා කියා සිටියේ පැතුම් කර්නර් නැමැත්තා පාර්ලිමේන්තුව අසලට මිනිසුන් රැස් කර අරගලකරුවන් මිය යන්නට සැලැස්වීමට කටයුතු කරමින් සිටින බවයි.පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම අරගලකරුවන්ගේ උවමනාවක් නොවන බවද අරගලකරුවා පවසයි.ඔහුට අනුව පැතුම් කර්නර් නැමැත්තා ලංකාව ලිබියාවක් කිරීමට සැරසෙන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...