ජනතා අරගලය අනුර කුමාරගේ හෝ කුමාර ගුණරත්නම්ගේ සාක්කු වලට දා ගැනීමට තරම් ලොකු නොවන බවත් පසුගිය අප්‍රේල් මාසයේදී මිරිහානේදී පාරට බසින විට එය නිර්පාක්ෂික අරගලයක්ව තිබුණු බවත් බ්ලැක් කැප්ස් සංවිධානයට අයත් අන්තර්ජාලය තුළ සංසරනය වන හඬ පටයකින් පැවසේ. එහිදී ඔවුන් අවධාරණය කරන්නේ අනුන්ගේ අරගලවලට පීතෘත්වය ලබාදීමට ගොස් පීතෘ ලිංගය නැති කර නොගන්නා ලෙසයි.
මෙම අරගලය ජනතා අරගලයක් මිස කොමියුනිස්ට් අරගලයක් නොවන බවත් බැලැක් කැප්ස් සංවිධානය අරගලයේ යෙදෙන කණ්ඩායම් අවධාරනය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...