රූපවාහිනී සංස්ථාවට කඩා වැදුනු අරගලකරුවන්ගේ නායකයන් කිහිප දෙනෙකු සංස්ථා සේවකයන්ට තර්ජනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ඩේලි මිරර් පුවත් අඩවිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. අප පාඨකයෙකු විසින් එවා ඇති එම වීඩියෝ පටය සමඟ , රූපවාහිනිය ආශ්‍රිත මෙවැනි ගැටුම් සම්බන්ධයෙන් විශ්ලේෂණයක යෙදෙමින් පවසා සිටියේ මර්වින් සිල්වා රූපවාහිනියට කඩා වැදුණු දිනයේ ඔහුගේ සහචරයන් හැසිරුණු අයුරින්ම අරගලකරුවන්ද හැසිරුණු බවයි. ඔහුට අනුව අරගලකරුවන් මෙලෙස රාජ්‍යය මර්මස්ථාන වලට කඩා වැදී පිස්සන් සේ හැසිරීම වහා නවතා දැමිය යුතුයි.එසේ නොවන්නේ නම් මේ රට රස්තියාදු කාර මැරයන්ගේ තෝතැන්නක් වනු නොඅනුමාන බව ඔහු අප වෙත පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...