දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවෙහි ප්‍රගතිය ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් විසින් හෙට (13) දින සාකච්ඡා කිරීමට නියමිතයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක රැස්වීම හෙට සවස 6.00ට කොළඹ 07 විජේරාම මාව...

කඩුවෙල ආසනයට හිස් අතින් ආ වත්මන් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ අද වන විට මහා ධන කුවේරයෙක් වී සිටින බවට කඩුවෙල නගර සභාවේ හිටපු විපක්‍ෂ නායක ප‍්‍රියන්ත පත්බේරිය මහතා පවසයි. කඩුවෙල ආසනයේ සිටියා ඇති දැන් යන්නැයි සුජීව සේනසිංහ ඇමතිගෙන් ඉල්ලා සිටින බවද ඔහු සදහන් කරයි. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කඩුව...

අධ්‍යයන පොදුසහතික පත්‍ර උසස් පෙළ විභාගයේ 2019 වසරේ ජීව විද්‍යාව නව විෂය නිර්දේශය හා ගුරු අත්පොත මේ දක්වා ලබා නොදීමෙන් උසස් පෙළ විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබන සිසුන් 20,000ක් හා එම විෂය උගන්වන ගුරුවරුන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි මහතා පැවසීය...

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව විලවුන් ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීම නොකළ යුතු බව එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා අවධාරණය කරයි. එලෙස අවසරයකින් තොරව විලවුන් ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීම සිදුකරන ආයතන පරීක්‍ෂා කිරීමට ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් යෙ...

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී අලෙවි කිරීම සඳහා බිත්තර ලක්ෂ 27ක් විදේශ රටවලින් ආනයනය කිරීමට කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යංශය සූදානම් වන බව වාර්තා වේ. ඉන්දියාව, තායිලන්තය, ඇතුලු බිත්තර නිශ්පාදනය කරන ආසියානු රටවල් කිහිපයක් කෙරෙහි අවධානය යොමුවී ඇතැයිද එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ...

ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා තහනම් කිරීමට එරෙහිව තරුණ තරුණියන් වීදි බැසීමේ සුදානමක් පවතින බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි. ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පිවිතුරු හෙළඋරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා මේ බව ප්‍රකාශ කළේ අද (12) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. ජාතිවාද...

දිවයිනවටා මුහුදු ප්‍රදේශවල දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඉදිරි පැය 36 තුළ මුහුදු යාමෙන් වළකින්නැයි කළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධිවරයින්ගෙන් ඉල්ලීමක් කරයි.

දේශපාලඥයන්ට හෝ ආගමික නායකයන්ට හිතුමතේ ආගමික ස්ථාන ගොඩනැංවීමට දැනට තිබෙන ලිහිල් තත්ත්වය වෙනුවට ඊට නිසි නීතිමය පසුබිමක් ඇති කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි බුද්ධසාශන අමාත්‍යගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් මේ දිනවල ඊට ...

ගරු ජනාධිපතිතුමනි ඔබතුමා දන්නා පරිදි 2018 මාර්තු 07 වන දින පුද්ගලයින් අතුරුදහන් කිරීමෙන් වැලකීමේ ජාත්‍යන්තර පඥප්තිය පාර්ලිමේන්තුවේ සුලු බහුතරයකින් සම්මත කරන්නට යෙදුනි. මේ පනත හදිසියේ සම්මත කරගැනීමට රජය උත්සුක වූයේ පසුගිය ජනවාරි මස 25 වන දින එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද්...

නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වහාම මාරු කරන්නැයි ඉල්ලා මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මනත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතා ගම්පොල නාවලපිටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් නාවලපිටිය පොලීසිය ඉදිරිපිට මාර්ගයේ සුදු ඉර මත නිදාගෙන විරෝධතාවක නිරත විය. https://youtu.be/N7NVfiibsSc

තමන් මුහුණ දී සිටින අස්ථාවරභාවයෙන් මිදීම සඳහා ආණ්ඩුව තෙල්දෙනියෙන් ඇරඹි සිංහල - මුස්ලිම් ගැටුම සමනය කිරීමට පොලීසිය යෙදවීම මග හැර සිටීමෙන් එම ගැටුම වෙනත් ප‍්‍රදේශ කරා වේගයෙන් පැතිර ගිය බවත් ඒ නිසා ජීවිත හානි, දේපළ හානි මෙන්ම ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත් වීම ද සිදු වූ බවත් මේ ගැටුමේ සම්පූර්ණ ...

පවතින දේශපාලන හා අනෙකුත් තත්ත්වයන් හමුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව රට හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට මුස්ලිම් ජාතික මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රිවරු 21 දෙනෙක් තීරණය කරති. මෙම ජනතා නියෝජිතයින් 21 දෙනා විසින් හෙට (12) හෝ අනිද්දා (13) දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තම සිථාවරය රටට ප්‍රකාශ කරන බ...

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් ඉිදිරි දින කිහිපයේදී පාර්ලිමේන්තුවේ සිවාධීනව කටයුතු කිරීමේ සුදානමක් පවතින බවට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 40 දෙනෙකුගේ පමණ අවධානය යොමුවී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ පාර්ලිම...

නිලාවේලි පෙරියකුලම් වැවේ බෝට්ටුවක් පෙරලීමෙන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එක් අයෙකු මුදාගෙන තිබේ ජීවිතක්ෂයට පත්වී ඇති පස්දෙනා ගෙන් තිදෙනෙකු පිරිමි වන අතර දෙදෙනෙක් කාන්තාවෝ වෙති.

ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමය විසින් සංවිධානය කළ ඇමැතිවරයා සමග වැඩසටහන පසුගිය 05 වැනි දින එම සංගම් මූලස්‌ථානයේ දී පැවැත්විණි. රටේ ආර්ථිකය සහ රට ගමන් කළ යුතු දිශානතිය පිළිබඳව මෙහිදී මෙම වැඩසටහනට සහභාගි වන ආරාධිත ඇමැතිවරුන්ගෙන් ප්‍රශ්න කෙරෙන අතර මෙවර එම වැඩසටහනට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ...

* අම්පාරේ සිද්ධිය සැලසුමක්‌ නුවර සිද්ධිය අහම්බයක්‌ * පොලිසිය හිතන විදිහත් හරි * ජනතාව හිතන විදිහත් හරි මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවස තුළ නීතිය හා සාමය පිළිබඳව නව අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා වැඩ භාර ගනිමින් සිටියේය. දේශපාලන තීන්දු තීරණ ගණනාවක්‌ පිළිබඳව, සාකච්ඡා ඇති...

තමන් රාජපක්‍ෂ පවුලෙන් හෝ ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයන්ගෙන් පලිනොගන්නා බවත් වැරදි කර ඇත්නම් ඕනෑම අයකු තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කරන බවත් නීතිය හා සාමය . පිළිබඳ නව අමාත්‍ය රංජිත් මද්දුව බණ්‌ඩාර මහතා පැවසීය. තමන් වෙත පැවරුණු රාජකාරිය නීතිගරුකව වගකීමෙන් යුතුව ක්‍ර...

ආණ්ඩුව යටතට ගත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රුපියල් බිලියන 6.05 ක මුදලකට විකිනීමට පාලන අධිකාරිය තීරණය කරයි. ඊට අදාළ දැන්වීම මේ දිනවල පුවත්පත්වල පළ කර ඇති අතර අදාළ මුදලින් බිලියන 3.55ක මුදලක් පමණක් ගැනුම්කරු විසින් පාලන අධිකාරියට ගෙවිය යුතුව ඇත. එසේම ඉතිරි මිලියන 2.5 ක මුදල ලංකා බැංකුවෙන...

කොහොමද මේ දවස්වල කේන්දරේ. රාජයෝග එහෙම තියෙනවද? එහෙම නෑ (මහ හඩින් හිනා) ඔබ මීට පෙර ප්‍රකාශ කළා මහින්ද රාජපක්‍ෂ හා බැසිල් රාජපක්‍ෂ යන දෙදෙනාගේ එකඟතාව තියෙනවා නම් ජනාධිපතිවරණයට තරග කරන්න සූදානම් කියලා. දැන් ඒ දෙදෙනාගේ එකඟතාව ලැබිලද? තවම අපි එකට සාකච්ඡා කළේ නෑ. තව කල් තියෙනවා. මහින්ද ජනාධිපතිත...

මහනුවර ඇතිවූ ගැටුම්වලට විවිධ දේශපාලන පක්ෂ සම්බන්ධ බවට අභූත චෝදනා නගන ඇමතිවරුන් මේ ප්‍රශ්නය තවදුරටත් ව්‍යාකූල නොකර ජාතීන් අතර සාමය සමගිය වෙනුවෙන් ක්‍රියාකළයුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. තමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂය මේ ගැන රජය ඉල්ලු සෑම සහයෝගයක්ම ලබා දෙමින් ක්‍රියාකළ බව පැවසු රා...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...