දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් ඉිදිරි දින කිහිපයේදී පාර්ලිමේන්තුවේ සිවාධීනව කටයුතු කිරීමේ සුදානමක් පවතින බවට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 40 දෙනෙකුගේ පමණ අවධානය යොමුවී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පොරොන්දු වු ආකාරයෙන් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා සිදුකරන්නේ නොමැතිනම් ඊට එරෙහිව කටයුතු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 40 ත් 60 ත් අතර පිරිසක් සුදානමින් සිටින බවද එම මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේ ස්වාධිනවීමට අමතරව තවත් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පක්සයේ ආසන සංවිධායකධුරවලින් ඉල්ලා අස්වීමේ සුදානමක් පවතින බවද එම ජේෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ආසන සංවිධායකධුරවලින් ඉවත්වීමට අවධානය යොමුකර සිටින කණ්ඩායම අතරේ අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ද සිටින බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාසල් ළමයෙක් දන්නා කරුණක්වත් කාංචන විජේසේකර ඇමති තුමා දන්නේ නැහැ- පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...


Read More

එරොෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක්- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ

ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...


Read More

රැට්ටා ඇතුලු තිදෙනෙක් තවදුරටත් රිමාන්ඩ් හතර දෙනෙකුට ඇප

රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...


Read More