දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් ඉිදිරි දින කිහිපයේදී පාර්ලිමේන්තුවේ සිවාධීනව කටයුතු කිරීමේ සුදානමක් පවතින බවට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 40 දෙනෙකුගේ පමණ අවධානය යොමුවී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පොරොන්දු වු ආකාරයෙන් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා සිදුකරන්නේ නොමැතිනම් ඊට එරෙහිව කටයුතු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 40 ත් 60 ත් අතර පිරිසක් සුදානමින් සිටින බවද එම මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේ ස්වාධිනවීමට අමතරව තවත් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පක්සයේ ආසන සංවිධායකධුරවලින් ඉල්ලා අස්වීමේ සුදානමක් පවතින බවද එම ජේෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ආසන සංවිධායකධුරවලින් ඉවත්වීමට අවධානය යොමුකර සිටින කණ්ඩායම අතරේ අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ද සිටින බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More