පවතින දේශපාලන හා අනෙකුත් තත්ත්වයන් හමුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව රට හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට මුස්ලිම් ජාතික මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රිවරු 21 දෙනෙක් තීරණය කරති.
මෙම ජනතා නියෝජිතයින් 21 දෙනා විසින් හෙට (12) හෝ අනිද්දා (13) දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තම සිථාවරය රටට ප්‍රකාශ කරන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.
මහනුවර ඇතිවූ සිද්ධි මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව මෙම සිද්ධියේදී ආණ්ඩුව ගනුලැබූ ක්‍රියාමාර්ග ආණ්ඩුව නියෝජනයකරනු ලබන මුස්ලිම් ජනතා නියෝජිතයින්ගේ ඉදිරි ක්‍රියාමාර්ග ඇතුළු කරුණු රැසක් මෙම මාධ්‍ය හමුවේදී රටට හෙළිකරන බවද වැඩිදුරටත් අදහස්දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...