දේශීය පුවත්

සියටම් රෝහල ඈවරයි දෑවරයි

March 10, 2018 10:24 pm | Lanka Lead News

ආණ්ඩුව යටතට ගත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රුපියල් බිලියන 6.05 ක මුදලකට විකිනීමට පාලන අධිකාරිය තීරණය කරයි. ඊට අදාළ දැන්වීම මේ දිනවල පුවත්පත්වල පළ කර ඇති අතර අදාළ මුදලින් බිලියන 3.55ක මුදලක් පමණක් ගැනුම්කරු විසින් පාලන අධිකාරියට ගෙවිය යුතුව ඇත. එසේම ඉතිරි මිලියන 2.5 ක මුදල ලංකා බැංකුවෙන් ලබාගත් ණයක් බව එම දැන්වීමේ සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාසල් ළමයෙක් දන්නා කරුණක්වත් කාංචන විජේසේකර ඇමති තුමා දන්නේ නැහැ- පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...


Read More

එරොෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක්- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ

ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...


Read More

රැට්ටා ඇතුලු තිදෙනෙක් තවදුරටත් රිමාන්ඩ් හතර දෙනෙකුට ඇප

රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...


Read More