දේශීය පුවත්

සියටම් රෝහල ඈවරයි දෑවරයි

March 10, 2018 10:24 pm | Lanka Lead News

ආණ්ඩුව යටතට ගත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රුපියල් බිලියන 6.05 ක මුදලකට විකිනීමට පාලන අධිකාරිය තීරණය කරයි. ඊට අදාළ දැන්වීම මේ දිනවල පුවත්පත්වල පළ කර ඇති අතර අදාළ මුදලින් බිලියන 3.55ක මුදලක් පමණක් ගැනුම්කරු විසින් පාලන අධිකාරියට ගෙවිය යුතුව ඇත. එසේම ඉතිරි මිලියන 2.5 ක මුදල ලංකා බැංකුවෙන් ලබාගත් ණයක් බව එම දැන්වීමේ සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More