දේශපාලඥයන්ට හෝ ආගමික නායකයන්ට හිතුමතේ ආගමික ස්ථාන ගොඩනැංවීමට දැනට තිබෙන ලිහිල් තත්ත්වය වෙනුවට ඊට නිසි නීතිමය පසුබිමක් ඇති කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි බුද්ධසාශන අමාත්‍යගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් මේ දිනවල ඊට යෝජනා සහ අදහස් විමසමින් සිටින බව පැවසු හෙතෙම මින් පසු ආගමික ස්ථාන එකිනෙක අතර මෙන්ම ඒවාට තැබැරුම් ආදියෙහි සිට පිහිටි දුර එවැනි ආගමික ස්ථානයක් පිහිටුවීමේදී කිසියම් ප්‍රදේශයක සිටියයුතු අවම පවුල් ගළුන ආදිය කෙරෙහි අවධානය යොමු කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...