පටු දේශපාලන තර්කවලින් ඉවත්ව ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් ප්රජාතන්ත්රවාදය රැක ගැනීම සඳහා සියලු දෙනාට එක්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියි. මීට සුළු වේලාවකට පෙර අරලියගහ මන්දිරයේ දී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.
කතානායක කරු ජයසූරිය මහතා සමඟ සාකච්ඡා කර කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඉල්ලා සිටින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිං...
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීම ව්‍යාවස්ථානුකුලව සිදු කර ඇති බව නීතීපතිවරයා විසින් දන්වා ඇති බව වාර්තා වෙයි. මෙම තිරණය කතානායක කරු ජයසුරිය වෙත දන්වා ඇතැයිද සදහන්ය. මේ සම්බන්ධයෙන් දැනුම් දීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් විශේෂ මාධ්‍ය හමුවක්ද කැදවා තිබේ. අප කළ විමසී...
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තීු වරුන් 6 දෙනාගේ අත්සනින් කථානායක වෙත යොමු කරන ලද ලිපිය මගින් පාර්ලිමේන්තු කැඳවන ලෙස ඉල්ලීම ළදරු ක්‍රියාවක් බව ජාතික සංවිධාන පවසයි. ලංකා ලීඩ්ලි නිව්ස් අදාළ ලිපිය පිළිබඳව ජාතික සංවිධාන වල මතය විමසීමේදී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් එම ප්‍රකාශ කරනු ලැබ...
එක්සත් ජාතික පක්ෂයට සමීප ආරංචි මාර්ග වලට අනුව මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඔහුට ලබාදෙන ලෙස ඉල්ලමින් පෙත්සමක් අත්සන් කරන බව වාර්තාවේ. මේ වනවිට ඔහු විසින් අත්සන් 56ක් එකතු කොට ඇති බව වාර්තාවේ. වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රකාශකයා සඳහන් කළේ අගමැති අර්බුදය විස...
වත්මන් රජයේ ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් දේශපාලන මණ්ඩලයක් පත් කර තිබේ. ඊට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරු ඇතුළු දස දෙනෙක් ඇතුළය. ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර,...
සෙත්සිරිපාය පරිශ්‍රයේ අද (29) උදෑසන උණුසුම් තත්ත්වයක් ඇති විය. පිරිසක් රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා නගන්නට වූහ. තවත් පිරිසක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වූ අතර අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලය එම කාර්යාලය වසා දමා ආරක්ෂිත ස්ථානයකට පිටව ගියහ. මේ වන විට තත්ත්වය සාමකාමී බව ආරංචි මා...
තමා කිසි විටෙක එක්සත් ජාතික පක්ෂය හෝ රනිල් වික්‍රමසිංහ මහතා හැර යන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මාධ්‍ය හමුවකදී පැවසීය. අරලියගහ මැදුරේදි අද (29) මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්විණි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වඩිවේල් සුරේෂ් මහතා සඳහන් කලේ මහින්ද රාජපක්ෂ රජයේ තමා අමාත...
නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීම අද (29දා) පෙරවරු 10.00ට කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරේ. අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා ඉදිරියේ සිය ධුරයේ රාජකාරි භාරගන්නා අගමැතිවරයා රජයේ ඉදිරි කටයුතු පිළිබඳව එහිදී ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිතය. පස...
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවය යොදවා සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වහාම ඉවත් කර නිලධාරීන් 10 දෙනකු පමණක් ආරක්ෂාවට යොදවන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (28) සවස අග්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්‍රමසිංහ මහතාට නියෝග කර...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත්කරන ලෙසට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටීමත් සමග රනිල් - සජිත් ගැටුම උග්‍ර අතට හැරී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය අහිමිවීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ ...
ඊයේ (28) සවස දෙමටගොඩ සිපෙට්කෝ ප්‍රධාන කාර්යාලය අසලදී ඇතිවූ සිදුවීම් මුල්කර ගනිමින් ඛණිජ තෙල් වෘත්තීය සමිති කිහිපයක් මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මෙම වෘත්තීය සමිති සඳහන් කරන්නේ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා තෙක් සිය වැඩ වර්ජනය අත් නොහරින බවය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් යුතු නව රජයේ කැබිනට් මණ්ඩලය අද (29) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. එහිදී මුලින්ම කැබිනට් ඇමැතිවරුන් 20දෙනෙකු දිවුරුම් දෙන අතර 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඇමති මණ්ඩලය 30කට සීමා වන බැවින් ඉතිරි ඇමතිවරුන් දසදෙනා ඉදිරි ද...
ඉදිරියේදී පාර්ලිමේන්තුවේ බහුතරය තමාට පෙන්විය හැකි බවත් නැතිනම් ජනාධිපතිවරයා ආවට ගියාට මෙවන් තීරණයක් ගන්නේ නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් හමුවේ පැවැසීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩ භාරගැනීමෙන් අනතුරුව මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේ වැඳ ...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කැස්බෑව, නැගෙනහිර ඇරැව්වල සිරි විජයසිරිවර්ධනාරාම ක්‍රීඩාපිටියේ දී පසුගියදා පැවති එළිය වැඩසටහනට (ඔක්. 27) සහභාගි වෙමින් මෙසේ අදහස් දැක්වූවා. පසුගිය කාලේ අපි එළිය වැඩසටහන හරහා දිස්ත්‍රික්කයක් දිස්ත්‍රික්කයක් පාසා ගොස් පැවති රජය රට විනාශ කළ ආකාරය ගැන ජනතාව දැ...
මහාමාන්‍ය ඞී.එස්. සේනානායක, බත් දුන් ඩඞ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, ආර්. පේ‍්‍රමදාස යන එක්සත් ජාතික පක්ෂ නායකයන් අගය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතිගරු ජවාධිපතුමා විසින් අද සිදු කරන ලද විහේෂ ප්‍රකාශය ඉතා ශ්‍රේෂ්ඨ බවත් එය ඉතා අගය කළ යුතු බවත් එජාප නියෝජ්‍ය නායක හිටපු ඇමති සජිත් පේ‍්...
වෛරී දේශපාලනය පිටුදැක සෑම පුරවැසියෙකුගේම මූලික මානව අයිතීන් සුරකින හා රටේ නීතිය හා සාමය තහවුරු කරන අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙසට පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවලට ගෞරවයෙන් ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම නිවේදනයේ ව...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (28දා) සිදු කරන ලද විශේෂ ප්‍රකාශය ආදරණීය දෙමවුපියනි, හිතවතුනි, මිත්‍රවරුනි, අද විශේෂයෙන්ම ජාතිය අමතා ප්‍රකාශයක් කිරීමට මා තීරණය කළේ, පසුගිය දින කිහිපය තුළ රටේ ඇති වූ දේශපාලන වෙනස්කම් සමග රටේ අනාගතය, හෙට දවස වෙනුවෙන් අප යායුතු ගමන්මග පැහැදිලි කරමින් ...
කදුරට ජනතා පෙරමුණ නියෝජනය කරන එම පක්ෂයේ නායක හා නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වි.රාධාක්‍රිෂ්ණන් මහතා සහ එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.අරවින්ද කුමාර් මහතාගේ සහයෝගය ලබාදිමට එම පක්ෂයේ විධායක කමිටුව ඔවුන් දෙදෙනාට පුර්ණ අනුමැතිය ලබාදි ඇති බව එම පක්ෂයේ විධායක කමිටු...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...