ඊයේ (28) සවස දෙමටගොඩ සිපෙට්කෝ ප්‍රධාන කාර්යාලය අසලදී ඇතිවූ සිදුවීම් මුල්කර ගනිමින් ඛණිජ තෙල් වෘත්තීය සමිති කිහිපයක් මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
මෙම වෘත්තීය සමිති සඳහන් කරන්නේ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා තෙක් සිය වැඩ වර්ජනය අත් නොහරින බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...