සෙත්සිරිපාය පරිශ්‍රයේ අද (29) උදෑසන උණුසුම් තත්ත්වයක් ඇති විය.
පිරිසක් රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා නගන්නට වූහ. තවත් පිරිසක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වූ අතර අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලය එම කාර්යාලය වසා දමා ආරක්ෂිත ස්ථානයකට පිටව ගියහ.
මේ වන විට තත්ත්වය සාමකාමී බව ආරංචි මාර්ග කියයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...