එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත්කරන ලෙසට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටීමත් සමග රනිල් – සජිත් ගැටුම උග්‍ර අතට හැරී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය අහිමිවීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 47 දෙනෙක් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්කර එ.ජා.ප.ය බේරාගන්නා ලෙස නායකත්වයෙන් ඉල්ලා තිබේ.
එක්සත් ජාතික පක්ෂයට සහය ලබාදෙන සුළු ජාතික පක්ෂ මෙතෙක් සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකර නොමැති අතර ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයේ තවදුරටත් සිටිය යුතුය යන මතයේ සිටින බව දැනගන්නට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...