කදුරට ජනතා පෙරමුණ නියෝජනය කරන එම පක්ෂයේ නායක හා නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වි.රාධාක්‍රිෂ්ණන් මහතා සහ එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.අරවින්ද කුමාර් මහතාගේ සහයෝගය ලබාදිමට එම පක්ෂයේ විධායක කමිටුව ඔවුන් දෙදෙනාට පුර්ණ අනුමැතිය ලබාදි ඇති බව එම පක්ෂයේ විධායක කමිටුවේ ප්‍රකාශකයෙකු පැවසිය.
එම කමිටුවේ විශේෂ රැස්විමක් අද (28) කොළඹදි පවත්වා ඇති අතර, එහිදි මෙම තිරණය එකමතිකව ගෙන අැත.
එම පක්ෂයේ නායක වි.රාධාක්‍රිෂ්ණන් මහතාට කැබිනට් අමාත්‍යය ධුරයක් ලැබිමට නියමිත බවද එම පක්ෂයේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.
– හැටන් රංජිත් රාජපක්ෂ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...