දේශීය පුවත්

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීම අද (29දා) පෙරවරු 10.00ට කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරේ.

අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා ඉදිරියේ සිය ධුරයේ රාජකාරි භාරගන්නා අගමැතිවරයා රජයේ ඉදිරි කටයුතු පිළිබඳව එහිදී ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිතය.

පසුගියදා (26දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

#MahindaRajapaksa takes charge as new Prime Minister of Sri Lanka – live!

#MahindaRajapaksa takes charge as new Prime Minister of Sri Lanka – live!

Gepostet von Lankasri am Sonntag, 28. Oktober 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More