වත්මන් රජයේ ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා විසින් දේශපාලන මණ්ඩලයක් පත් කර තිබේ.
ඊට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරු ඇතුළු දස දෙනෙක් ඇතුළය.
ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මෙම දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් ලෙස කටයුතු කරනු ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධාන දේශපාලන මණ්ඩලය ඊයේ (28) රාති‍්‍රයේ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හමුවී ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...