ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මුස්ලිම් පක්ෂ සහ සෙසු ප්‍රධාන පක්ෂ නියෝජනය කළ මුස්ලිම් දේශපාලන නායකයින් සියලු දෙනා එක මිටකට එකතු කළ හැකි වූයේ කෙසේදැයි අප වෙත අදහස් දැක්වූ නම් සඳහන් කිරීමට අකමැති මැද මට්ටමේ මුස්ලිම් දේශපාලන නායකයෙකු පැහැදිලි කළේ මෙසේය. යම් කිසිවෙක් එසේ නොවේ යැයි කියන්නේ නම්...
ආණ්ඩුව නියෝජනය කරමින් අමාත්‍යධුර දැරූ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වීමට ගත් තීරණය අවාසනාවක් බව ද්‍රවිඩ ජාතික සන්ධානය සඳහන් කරයි. එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා පවසන්නේ ඊයේ තමන් (දමිළ ජනතාව), අද මුස්ලිම් ජනතාවත් හෙට වෙනත් පාර්ශ්වයක් මෙම අන්තවාදීන්ගේ පීඩනයට ගොදුරු වන...
රේගු නීති උල්ලංඝනය කරමින් ළග තබාගෙන සිටි අධි සුඛෝපභෝගී මෝටර් රථයක් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ රථ ගාලයේ තිබී පොලීසිය පසුගියදා සොයාගත්තේය. එහිදී හිටපු ආණ්ඩුකාරවරයාට අයත් ලිපි ලේඛන රැසක් ද මෝටර් රථයේ තිබී සොයා ගැණුනු බව පොලීසිය පවසයි. අධි සුඛෝපබෝගී බෙන්ස් රථයක් කාර් නෙට් බ...
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනකු අද (04 දා* පාර්ලිමේන්තු තේරීම් කමිටුව හමුවට කැඳවා ඇත. මෙලෙස කැඳවා ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, රහස් පොලිසියේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර, ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. එම්. ඊ. විජයසුන්දර ...
කල්දමා ඇති පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලැබෙන්නේ නම් කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ හැකි බව ජාතික මැතිවරණ කොමිසම ඊයේ (03) අභියාචනාධිකරණය වෙත දැනුම් දුන්නේය. එහිදී සීමා නිර්ණ කටයුතු හෝ නව මැතිවරණ ක්‍රමය හෝ නොසලකා මැතිවරණය පැවැත්වීමට හැකි බව දැනුම් දී තිබේ. ...
පොලිස් අත්අඩංගුවේ පසුවන කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය මොහොමඞ් ෂාෆිට එරෙහිව ඊයේ (03 වැනිදා) දිනයේදී ද කුරුණෑගල රෝහලට මවුවරුන් 84 දෙනකු පැමිණිලි කර තිබිණි. ඒ අනුව මේ වනවිට කුරුණෑගල සහ දඹුල්ල රෝහලට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 685 කි. මේ සියලූ මවුවරුන් සිය පැමිණිලිවලින් සඳහන් කර සිටින්නේ වෛද්‍යවරයා ස...
ජාතිවාදී ම්ලේච්ඡ ප්‍රවණතා හමුවේ හිස නැමිය යුතු නොමැති බැවින් මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්විය යුතු නොමැති බව අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර තිබේ. සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තමන් දරණ තනතුරුවලින් ඉවත්වීමට ගත් තීරණය දැනුම්දීම සඳහා අද (03) දහවල් අරලියගහ මන්දි...
ආණ්ඩුවේ සිටින මුස්ලිම් ජනයා නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් රකීම් මහතා පවසයි. අග්‍රමාත්‍යවයරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවකින් ...
මෙරට පොදු නීතිය අනුව කාන්තාවන් විවාහ කර දී මේ වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා නැංවීමට රජය විසින් කර තිබූ සැලසුම නතර කිරීමට සිදුව ඇති බව මාධ්‍ය වාර්තා පළ කරයි. මුස්ලිම් මවුලවිවරුන්ගේ විරෝධතාවය නිසා මෙම කටයුත්ත නතර වී ඇති බවද සදහන්ය. ඉස්ලාම් ආගමික නීතිය අනුව මුස්ලිම් තරුණියකට අවුරුදු 12 පිරුණ...
බරපතළ අපරාධ චෝදනා එල්ල වූ පුද්ගලයකු තමාගේ රැකියාවෙන් ඉල්ලා අස් වූ පමණින් අපරාධයෙන් නිදහස් විමට නොහැකි බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ''බරපතළ අපරාධ චෝදනා එල්ල වූ පුද්ගලයකු තමාගේ රැකියාවෙන් ඉල්ලා අස් වූ පමණින් අපරාධයෙන් නිදහස් ව...
ජනතාවගේ පැමිණිලි භාර ගැනීමට ඔම්බුඩ්ස්මන් කාර්යාලයක් විපක්ෂ නායක කාර්යාලයේ අද (03) සිට ස්ථාපිත කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා බව පවසයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විපක්ෂ නායකවරයා ...
රජයේ සියළුම මුස්ලිම් ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද සවස 3ට අරලියගහ මන්දිරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම් වනවා. එහිදී සියළුම මුස්ලිම් ඇමතිවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසයි. රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා තනි නොකර ඔහුගේ ඉවත් කිරීමට විරෝධය පලක...
බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි හා නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් එම ධුරවලින් ඉල්ලා අස්වූ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් රතන හිිමියන්ට දැන්වීමෙන් අනතුරුව දින 4කට ආසන්න කාලයක් රතන හිමියන් ආරම්භ කර තිබූ උපවාසය අවසන් කර තිබේ. ඉන් අනතුරුව ප්‍රතිකාර සඳහා...
පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට වහාම විසඳුම් ලබාදීමට කටයතු කරන ලෙස සඳහන් කරමින් මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් ඒකාබද්ධ ලිපියක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා වෙත යොමුකර තිබේ. එසේම මේ පිළිබඳව කඩිනමින් කටයුතු නොකර මහජනතාව අතර යම්කිසි නොසන්සුන...
නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වී තිබේ. ඔවුන්ගේ ඉල්ලා අස්වීමට අදාළ ලිපි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා භාරගත් බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
රිෂාඩ් බදියුදීන්, අසාත් සාලි, හිස්බුල්ලා යන අන්තවාදීන් තනතුරුවලින් පහකරන ලෙස ඉල්ලමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර දළදා මළුවේ ආරම්භ කර ඇති උපවාසයට රට පුරා සහය පළවෙමින් පවතී. මේ වන විට අති විශාල පිරිසක් මහනුවර මහ මළුවට පැමිණෙමින් පවතින අතර, මහනුවර නගරයේ කඩ සාප්පු අද දිනයේ වසා දැමීමට ද නි...
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (03) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක නිරතව සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා පැමිණියේය. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අසාද් සාලි , එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරු එම ධුරවලින් ඉවත් කිරීම...
සති අන්ත ඉංග්‍රිසි පුවත්පතකට කරුණු දක්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමෙරිකානු ACSA ගිවිසුම අත්සන් කිරීමේදී සිදුවූ වරද පිළිබඳව කනගාටුව ප්‍රකාශකොට ඇති බව වාර්තා වේ. ඊට අනුව එතුමා අදහස් කොට තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2007 දී අත්සන් කළ ගිවිසුම දිගු කළ බව කි. නමුත් වසර දහයකට ව...
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු රට තුළ ඇතිව තිබෙන අවිනිශ්චිත වාතාරවණය තුළ ඇතිවෙමින් පවතින සිද්ධිදායම අතරතුර රටේ ජාතික සම්පත් විජාතිකකරණය කිරීමේ වැඩපිළිවෙල ඉතා යහමින් ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වේ. මේ වන විට කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හා ජපානයට කොටස්කර ලබා දීම පිළිබදව කතා බහක් ඇතිව ...
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයකදී සෞදි අරාබි ජාතිකයින් යැයි කිවහැකි පුද්ගලයින් කිහිපදෙනකු හමුවන සී.සී.ටීවී දර්ශන පෙළක් නිකුත් වී තිබේ. මේ හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එනම් අප්‍රේල් 22 වනදා අදාළ හෝටලයට පැමිණෙන ආකාරය සී.සී....
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...