දේශීය පුවත්

ජාතිවාදී ම්ලේච්ඡ ප්‍රවණතා හමුවේ හිස නැමිය යුතු නොමැති බැවින් මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්විය යුතු නොමැති බව අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර තිබේ.

සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තමන් දරණ තනතුරුවලින් ඉවත්වීමට ගත් තීරණය දැනුම්දීම සඳහා අද (03) දහවල් අරලියගහ මන්දිරයට පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් හමුවූ අවස්ථාවේදී මංගල සමරවීර මහතා මෙසේ එම තීරණයට සිය විරෝධය දක්වා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More