දේශීය පුවත්

බරපතළ  අපරාධ චෝදනා එල්ල වූ  පුද්ගලයකු තමාගේ රැකියාවෙන් ඉල්ලා අස් වූ පමණින් අපරාධයෙන් නිදහස් විමට නොහැකි බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ”බරපතළ අපරාධ චෝදනා එල්ල වූ පුද්ගලයකු තමාගේ රැකියාවෙන් ඉල්ලා අස් වූ පමණින් අපරාධයෙන් නිදහස් වෙන් බෑ. වගකිය යුතු රටේ නායකයන්ට අපරාධකරුවන්ට ඉල්ලා අස්වීමට ඉඩ සලස්වා ඇග බේරා ගෙන ඉන්න බෑ”

වැඩිදුරටත් අදහස් දක්වමින් සරත් වීරසේකර මහතා ආණ්ඩුවෙන් බල කරමින් ඉල්ලා සිටින්නේ අසාද් සාලි , එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා,රිෂාඩ් බදියුදීන් සහ මුජිබර් රහුමාන් යන හතරදෙනා වහාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු බවය.

අපරාධකරුවන් නිදැල්ලේ සිටින විට ඔවුන්ගේ ගෝලයන් එම අපරාධ නොකඩවා කරගෙන යන බවත්, රජය කෙරෙහි මහජනතාවගේ ඇති විශ්වාසය ගිලිහී යන බවද අවධාරණය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More