සති අන්ත ඉංග්‍රිසි පුවත්පතකට කරුණු දක්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමෙරිකානු ACSA ගිවිසුම අත්සන් කිරීමේදී සිදුවූ වරද පිළිබඳව කනගාටුව ප්‍රකාශකොට ඇති බව වාර්තා වේ.
ඊට අනුව එතුමා අදහස් කොට තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2007 දී අත්සන් කළ ගිවිසුම දිගු කළ බව කි.
නමුත් වසර දහයකට වලංගු වූ පැරණිම පිටු 7ක ලේඛනයක් වූ අතර අනන්තය දක්වා වලංගු වන ගිවිසුම පිටු 83 කි. මේ පිළිබඳව පරීක්ෂණයක් සිදුකොට තමා රැවටූ අය පිළිබඳව සොයා බලන බව ජනාධිපතිවරයා සඳහන් කොට ඇත
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...