දේශීය පුවත්

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මුස්ලිම් පක්ෂ සහ සෙසු ප්‍රධාන පක්ෂ නියෝජනය කළ මුස්ලිම් දේශපාලන නායකයින් සියලු දෙනා එක මිටකට එකතු කළ හැකි වූයේ කෙසේදැයි අප වෙත අදහස් දැක්වූ නම් සඳහන් කිරීමට අකමැති මැද මට්ටමේ මුස්ලිම් දේශපාලන නායකයෙකු පැහැදිලි කළේ මෙසේය.

යම් කිසිවෙක් එසේ නොවේ යැයි කියන්නේ නම් සාක්ෂි ඉදිරිපත් කළ හැකි බව ඔහු කියයි. මේ ඔහුගේ වචනයි

” ඕන මෝඩයෙකුට තේරෙනව රිෂාඩ්ල,හකීම්ල එකතු කළ හැකිි වුවත් ඒ ගොඩට කබීර් හෂීම්, ෆවුසිලා එකතු කරන්න ලේසි නැහැ කියලා. ඒක කවදාවත් සිදු නොවූ දෙයක් ඉස්ලාම් අන්තවාදය යොදා ගෙන කරපු වැඩේ දැන් ඉස්සරහට ගන්න බැහැ මුස්ලිම් බලවේග දෙකට බෙදුනොත්. ඒ නිසා තුන්වන පාර්ශව ඒක වලක්වන්න වැඩ කරනවා”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More