පුවත්
දේශීය පුවත්

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ ලංගම බස්රථ හා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව යි. ඊයේ(4) පැවති රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා සඳහන් කළේ රජයට...

දේශීය පුවත්

ශ්‍රී ලංකාව පිළිබඳ මතභේදාත්මක වීඩියෝපටයක් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාළිකාව අද දිනයේ විකාශය කිරීමට කටයුතු යොදා ඇතැයි මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. බ්‍රිතාන්‍යයේ 'ද ටයිම්ස්' පුවත්පත සඳහන් කර ඇත්තේ මෙරට රාජ්‍ය බුද්ධි සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ...

දේශීය පුවත්

2022 අ.පො.ස උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසූරිය පවසයි. 2022(2023) උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් අතරින් 166,938 දෙනෙකු මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ...

දේශීය පුවත්

උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල අද (04) සවස් වන විට නිකුත් කෙරෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසයි. මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවෝ 278,196 ක් ද, පෞද්ගලික අයදුම්කරුවෝ 53,513 ක් ද පෙනී සිටියහ. උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ගුරුවරුන...

දේශීය පුවත්

විදෙස් මාධ්‍ය පවසන්නේ යුක්‍රේන ආරක්ෂක අමාත්‍යවරයාව එම තනතුරින් ඉවත් කිරීමට එරට ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පියවර ගෙන ඇති බවයි. යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ඇලෙක්සි රෙස්නිකෝව්  ඒ අනුව එම ධුරයෙන් ඉවත් කළ බව සෙලෙන්ස්කි පවසා ඇති අතර, ඔහුගෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා ...

දේශීය පුවත්

13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට පැවරී තිබෙන බලතල අභිබවා ගොස් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් විසින් නිකුත් කර තිබෙන ලිපියක් පදනම් කරගෙන ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ...

දේශීය පුවත්

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දමා ඇත. එහි නව මිල වන්නේ රුපියල් 3,127කි. මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 58 කින් ඉහළ දම...

දේශීය පුවත්

මිනීමැරුම් ඇතුළු විවිධ අපරාධ කර මෙරටින් පලාගොස් ඇති දරුණු ගණයේ පාතාල අපරාධ කරුවන් 148 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය (Interpol) රතු නිවේදන නිකුත් කර ඇතැයි අපරාධ සහ නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී පවසා තිබේ. එම...

දේශීය පුවත්

පසුගිය මිල වැඩි කිරීමෙන් පසුව මාසයකට රු. බිලියන 10ක් දක්වා ඉහළ ගිය ඛනිජතෙල් සංස්ථාවේ ලාභය මෙවර මිල වැඩිකිරීමත් සමග රු.බිලියන 12ක් දක්වා වැඩිවන බව හිටපු වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා සඳහන් කරයි. QR ක්‍රමවේදය ඉවත් කිරීමෙන් පසුව තෙල් පරිභෝජනය දෙගුණයකින් ඉහළ යන බැවින් එම ලාභය බිලියන 1...

දේශීය පුවත්

ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද (04) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට සැලසුම් කර ඇති බවය. ලෝක වෙළඳපලේ ග...

දේශීය පුවත්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ ආණ්ඩු පක්ෂයේ බොහෝ පිරිසකගේ අවදානයට යොමුව ඇති පසුබිමක, එම විශ්වාසභංගය පරාජයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මෙහෙයවීමට ආණ්ඩුව මේ වන විට විශේෂ කමිටුවක් ද පත්කර ඇති බව වාර්තා වේ. මේ අතර, එම යෝජ...

දේශීය පුවත්

පසුගිය සතිඅන්තයේ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මෙරට සංචාරය කිරීමට නියමිතව තිබුණ ද ඊට දින දෙකකට පමණ පෙර ඔහු එම සංචාරය අවලංගු කළ බව ප්‍රකාශ කෙරුණු පසුබිමක මේ පිළිබද ලොවපුරා දේශපාලන ප්‍රධානීන්ගේ අවදානයට යොමුව ඇති බව වාර්තා වේ.‍ කෙසේවෙතත් යළිත් ඔහු මෙරට සංචාරය කරන ...

Uncategorized

‘සුවපත් දේශය ජාතික ව්‍යාපාරය‘ සමාරම්භය සමරමින් දළදා මාළිගය ඉදිරිපිට ඊයේ(3) දින අධිෂ්ඨාන පූජාවක් පැවැත්වූ අතර, ඒ සඳහා ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරන බොහෝ සංවිධානවල නියෝජිත මහත්ම මහත්මීහු එක්ව සිටියහ.