දේශීය පුවත්

ලබන 9 සහ 10 යන දෙදින ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන ජී. 20 සමුළුවට චීන ජනාධිපති ක්ෂී ජින්පින් මහතා සහභාගි නොවන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රමුඛ ලෝක නායකයන් රැසක් මෙම සමුළුවට සහභාගි වීමට නියමිතය.

චීන ජනාධිපතිවරයා වෙනුවට චීන අගමැති ලී කුවින්ග් මහතා මේ සඳහා සහභාගි වන බව වාර්තා වේ.

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා ද මෙම සමුළුවට සහභාගි නොවන බවයි වාර්තා වන්නේ.



2 thoughts on “ඉන්දියාවේ පැවැත්වෙන G-20 සමුළුවට චීන, රුසියානු ජනපතිවරු නැහැ”

  1. G 20 has less-powerful on an impact in Global Economy ,by step by step decaling ? Why that show it is because that Western Hegemony of Global Trade and growth of GDP loosing very fast. The World Development has shifted to South -South countries, it is BRICS . Russia and China largest countries appear for Global South . by BRICS.

  2. G 20 has less-powerful on an impact in Global Economy ,by step by step decaling ? Why that show it is because that Western Hegemony of Global Trade and growth of GDP loosing very fast. The World Development has shifted to South -South countries, it is BRICS . Russia and China largest countries appear for Global South . by BRICS. The World south of countries nations and People is key area of Development in overall that New World Order LED by China and Russia .

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More