විදේශ පුවත්

ලෝක පාපන්දු තරුවක් මෙන්ම ආජන්ටින්නාවේ පාපන්දු ඉතිහාසය තුළ පුරාවෘත්තයක් බවට පත්වූ දියාගෝ මැරඩෝනා මහතා මියගිය බව වාර්තාවේ. මිය යන විට 60 හැවිරිදි වියේ පසුවූ දියාගෝ මැරඩෝනා මහතා හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය බව එරට ජන මාධ්‍යය පවසා සිටී. 1986 වර්ෂයේ ලෝක පාපන්දු ශූරතාවය ආජන්ටිනාවට අත්පත් කර ද...

Covid-19 සදහා රුසියාවේ නිෂ්පාදිත Sputnik V එන්නත ලබාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 20,000කට ආසන්න පිරිසකට ලබා දීමෙන් අනතුරුව කරන ලද පර්යේෂණයන්හි ප්‍රථිඵල අනුව 95%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි පර්යේෂකයින් වන මොස්කව් හි Gamaleya Center සඳහන් කරන අතර, රුසියානු සෞඛ්‍යය බළධාරීන් පවසන...

G 20 සමුලුව අවසන්වී සතියක් යෑමටත් පෙර චීන ජනාධිපති ෂී ජින්පින්ග් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් සමඟ දුරකථන සංවාදයක යෙදෙමින් පවසා ඇත්තේ, සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට Covid-19 එන්නත සාධාරණ මිළකට කාර්යක්ෂමව බෙදාහැරීම අරමුණු කරගෙන නිෂ්පාදනය කිරීම සඳහා චීනයේ එන්නත් නිෂ්පාදන සමාගම් සමඟ ජර්මානු සහ යු...

Covid 19 හේතුවෙන් දරුණු සමාජ, ආර්ථික අර්බුදයන් ලොව පුරා ඇතිවිය හැකි බවට පුටින් අනතුරු අඟවයි. පසුගිය සෙනසුරාදා (21දින) G 20 සමුලුව වීඩියෝ තාක්ෂණය මඟින් අමතමින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අනතුරු අඟවා ඇත්තේ Covid 19 වසංගතයේ අනිවාර්ය අතුරු ඵලයක් ලෙස අනාගතයේදී ලොව පුරා ආර්ථිකයන් කඩා වැටීම ...

"ස්වෝන්සී" විශ්වවිද්‍යාලයේ (Swansea University) සමාජ ප්‍රතිපත්ති සහ සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂෙඨ කථිකාචාර්ය වරියක් වන Ashley Frawley මහත්මිය විසින් හෙළිදරව් කරන ආකාරයට "ඖෂධ මාෆියාව" විසින් වෛද්‍යවරුන්ට "සන්තෝෂම්" දී බෙහෙත් වට්ටෝරු ලියවන කූට ව්‍යාපාරය හරහ...

ඇමෙරිකානු ජනපතිවරණ තරගාවලියෙන් ජෝ බයිඩන් ජන්ද මිලියන 80 ක් ලබාගනිමින් වාර්තාවක් පිහිටුවා ඇත. එහෙත් ජනපතිවරණයෙන් පරාජය වූ බව ජනපති ට‍්‍රම්ප් පිළිගෙන නැත. ඔහු ධවල මන්දිරයේ පාලනය මෙතෙක් භාර දී නැත. මේ අතර ට‍්‍රම්ප් ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීමට උත්ස...

සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ පදනම් කර ගනිමින් ට්‍රම්ප්ගේ නීති නිළධාරී Rudy Giuliani සහ Sidney Powell තවමත් තර්ක කරන්නේ වංචනික ඡන්ද පත්‍රිකා ඉවත් කර ගණන්ගැනීම් කළහොත් බයිඩ්න් පරදවා ට්‍රම්ප් ඉදිරියෙන් සිටින බවයි. එය සනාථ කිරීම සදහා ප්‍රමාණවත් සාක්ෂි ඕනෑ තරම්...

මුස්ලිම් කාන්තාවන් රැකියාවට බැඳීම දිරිමත් කිරීම සඳහා නවසීලන්ත පොලිසිය ඔවුන්ගේ නිල ඇඳුමට හිජාබය හඳුන්වා දී තිබේ. ඒ අනුව මෑතකදී පොලිසියට බැඳුනු කොස්තාපල් සීනා අලි (Zeena Ali) නිල හිජාබය පැළඳ සිටින පළමු නිලධාරියා බවට පත්වනු ඇත. සිය රටේ "විවිධත්වයෙන් යුතු ප්‍රජාව" පිළිබිඹු කරමින් "සියල්ල...

කොවිඩ් 19ට එරෙහිව සටන් කිරී‍මේදී හා ලෝක ආර්ථිකයට නව පණක් ලබා දීමේදී චීනයේ විසඳුම් ක්‍රියාමාර්ග දෙස අවධානය යොමු කළ හැකි බව චීන ජනාධිපති ෂි ජිං පිං පවසයි. චීන ජනාධිපතිවරයා මේ බව පෙන්වාදී ඇත්තේ 12වැනි BRICS සමුළුව වීඩියෝ තාක්ෂණයෙන් අමතමිනි. (BRICS යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව...

ගැටුම් පසුබිම ගැන තොරතුරු: සටන් ආරම්භවුනේ ප්‍රාදේශීය හමුදා කඳවුරකින් අවි පැහැරගත් බවට ටිග්‍රේ හමුදාවන්ට මධ්‍යම ආණ්ඩුව චෝදනාකිරීමත් සමඟය ඉතියෝපියාවේ උතුරු කලාපයේ පිහිටි 'ටිග්‍රේ' (Tigray) පළාතේ පවතින ගැටුම් හේතුවෙන් දහස් ගණන් ජනතාව ප්‍රදේශයෙන් පලා යමින් සිට...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More