විදේශ පුවත්

සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ පදනම් කර ගනිමින් ට්‍රම්ප්ගේ නීති නිළධාරී Rudy Giuliani සහ Sidney Powell තවමත් තර්ක කරන්නේ වංචනික ඡන්ද පත්‍රිකා ඉවත් කර ගණන්ගැනීම් කළහොත් බයිඩ්න් පරදවා ට්‍රම්ප් ඉදිරියෙන් සිටින බවයි.

එය සනාථ කිරීම සදහා ප්‍රමාණවත් සාක්ෂි ඕනෑ තරම් ඔවුන් සතුව පවතින බවත් ඒ බව ක්‍රම 18කින් ඔප්පු කර පෙන්විය හැකි බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.

රිපබ්ලිකන් පක්ෂයේ ඡන්ද පොල නියෝජිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට තර්ජනය කොට ප්‍රතිඵල සහතික කරගෙන ඇති බවටත් චෝදනා.

ප්‍රධාන මාධ්යය සහ සමාජ මාධ්යය ට්‍රම්ප්ට්ගේ චෝදනාවන්ට නිසි ආවරණයක් නොදෙන බවටත් ඔවුන් සියලු දෙනාම බයිඩ්න්ට පක්ෂග්‍රාහීව අසත්යය පවා පතුරමින් සිටින බවටත් චෝදනා.

ඇමරිකානු මාධ්යය පිටුපස උග්‍ර ධනපති පන්තිය සිටින බවටත් තොරතුරු පළ වෙයි.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්: (වීඩියෝ සහිතයී)
https://www.rt.com/usa/507228-giuliani-powell-trump-election-fraud/



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය පිළිතුරු බැඳිය යුතුයි – රණවිරුවන්ගේ ගෞරවය සහ නිර්දෝෂීභාවය ගැන උස් හඬින් ලෝකයට කිව යුතුයි

රණවිරුවන්ට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය විසින් විධිමත්ව පිළිතුරු බැඳීම මඟින් රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය සහ ...


Read More

ලෝක පාපන්දු ශූර ආර්ජන්ටිනාවේ “”දියගෝ මැරඩෝනා” වයස අවුරුදු 60 දී හෘදයාබාධයකින් මිය යයි.

මොළයේ ලේ කැටියක් හිරවිමට කරන ලද සැත්කමකින් පසු සති දෙකකට පෙර රෝහලින් පෙරලා නිවසට පැමිණ සිටි මැරඩෝනා හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත. 19...


Read More

2021 දී “Sputnik V” එන්නත් බිලියනයක් අඩු මුදළකට ලබා දීමට රුසියානු බළධාරීන් සැලසුම් කරයි

Covid-19 සදහා රුසියාවේ නිෂ්පාදිත Sputnik V එන්නත ලබාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 20,000කට ආසන්න පිරිසකට ලබා දීමෙන් අනතුරුව කරන ලද පර්ය...


Read More