ප‍්‍රධාන පුවත්

දියාගෝ මැරඩෝනා මිය යයි

November 26, 2020 7:34 am | Lanka Lead News

ලෝක පාපන්දු තරුවක් මෙන්ම ආජන්ටින්නාවේ පාපන්දු ඉතිහාසය තුළ පුරාවෘත්තයක් බවට පත්වූ දියාගෝ මැරඩෝනා මහතා මියගිය බව වාර්තාවේ. මිය යන විට 60 හැවිරිදි වියේ පසුවූ දියාගෝ මැරඩෝනා මහතා හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය බව එරට ජන මාධ්‍යය පවසා සිටී.

1986 වර්ෂයේ ලෝක පාපන්දු ශූරතාවය ආජන්ටිනාවට අත්පත් කර දීමට විශාල මෙහෙයක් කළ දියාගෝ මැරඩෝනා මහතා මත්පැන් වලට ඇබ්බැහි වූවෙකු ලෙසද වාර්තා විය.දියාගෝ මැරඩෝනා වරක් දැඩි ලෙස අසනීපවූ විට කියුබානු රජය ඔහුව කියුබාවට ගෙන්වා ප්‍රතිකාර කිරීම ඒ දිනවල දැඩි කතා බහට ලක්වුනි.

https://www.facebook.com/100006712875120/videos/2901788313388236



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More