ප‍්‍රධාන පුවත්

“ස්වෝන්සී” විශ්වවිද්‍යාලයේ (Swansea University) සමාජ ප්‍රතිපත්ති සහ සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂෙඨ කථිකාචාර්ය වරියක් වන Ashley Frawley මහත්මිය විසින් හෙළිදරව් කරන ආකාරයට “ඖෂධ මාෆියාව” විසින් වෛද්‍යවරුන්ට “සන්තෝෂම්” දී බෙහෙත් වට්ටෝරු ලියවන කූට ව්‍යාපාරය හරහා සමාජයන්ට කරන හානිය ඉතා බරපතළය.

2014 සිට, ඇමරිකා එක්සත් ජනපදයේ  සෞඛ්‍යය සහ මානව සේවා දෙපාර්තමේන්තුව [US Department of Health and Human Services (HHS)] විසින් ඖෂධ මාෆියාවේ මෙම කූට ජාවාරම් පිළිබඳ අනතුරු ඇඟවීම් කරමින් සිටින අතර Ashley Frawley මහත්මිය විසින් ප්‍රථම වතාවට හෙළිදරව් කරන ආකාරයට “ඖෂධ මාෆියාව” විසින් මේ සඳහා කිසිදු ලෝභයකින් තොරව ඩොලර් බිලියන ගනනින් වියදම් කරමින් සිටී.

මෙම “කූට ව්‍යාපාරයේ” අනුහසින්, “මානව ගුණධර්ම” පිළිබඳව කිසිදු හැඟීමක් නැති, කිසිදු තැකීමක් නැති (කිසිදු හිතක්, පපුවක් නැති) සමහර වෛද්‍යවරුන්ට වාර්ෂිකව කෝටි ගණනින් මුදල් සහ තවත් නොයෙකුත් “සන්තෝෂම්” ලැබෙන බවට ද ඇය කරුණු අනාවරණය කරයි.

මෙම ජාවාරම සිදු කරන විවිධ ක්‍රම පිළිබඳ බොහෝ තොරතුරු ඇයගේ අනාවරණය තුළ ගැබ්ව තිබේ.

මෙවර ඇමරිකාවේ ජනාධිපතිවරණයේදී Bill Gates අධ්‍යක්ෂ ධූරයක් දරණ “රසායනික මාෆියාව”, Zuckerberg සහ Bill Gates ගේ ආධිපත්‍යය යටතේ ඇති “තොරතුරු සහ තාක්ෂණ මාෆියාව” මෙන්ම මෙම “ඖෂධ මාෆියාව” ද සහයෝගය දැක්වූයේ “බයිඩ්න්ට” බව ද ප්‍රසිද්ධ රහසකි.

වැඩිදුර තොරතුරු සදහා පහත ලින්ක් බලන්න.
https://www.rt.com/op-ed/507355-big-pharma-dhs-fraud/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More