ප‍්‍රධාන පුවත්

“ස්වෝන්සී” විශ්වවිද්‍යාලයේ (Swansea University) සමාජ ප්‍රතිපත්ති සහ සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂෙඨ කථිකාචාර්ය වරියක් වන Ashley Frawley මහත්මිය විසින් හෙළිදරව් කරන ආකාරයට “ඖෂධ මාෆියාව” විසින් වෛද්‍යවරුන්ට “සන්තෝෂම්” දී බෙහෙත් වට්ටෝරු ලියවන කූට ව්‍යාපාරය හරහා සමාජයන්ට කරන හානිය ඉතා බරපතළය.

2014 සිට, ඇමරිකා එක්සත් ජනපදයේ  සෞඛ්‍යය සහ මානව සේවා දෙපාර්තමේන්තුව [US Department of Health and Human Services (HHS)] විසින් ඖෂධ මාෆියාවේ මෙම කූට ජාවාරම් පිළිබඳ අනතුරු ඇඟවීම් කරමින් සිටින අතර Ashley Frawley මහත්මිය විසින් ප්‍රථම වතාවට හෙළිදරව් කරන ආකාරයට “ඖෂධ මාෆියාව” විසින් මේ සඳහා කිසිදු ලෝභයකින් තොරව ඩොලර් බිලියන ගනනින් වියදම් කරමින් සිටී.

මෙම “කූට ව්‍යාපාරයේ” අනුහසින්, “මානව ගුණධර්ම” පිළිබඳව කිසිදු හැඟීමක් නැති, කිසිදු තැකීමක් නැති (කිසිදු හිතක්, පපුවක් නැති) සමහර වෛද්‍යවරුන්ට වාර්ෂිකව කෝටි ගණනින් මුදල් සහ තවත් නොයෙකුත් “සන්තෝෂම්” ලැබෙන බවට ද ඇය කරුණු අනාවරණය කරයි.

මෙම ජාවාරම සිදු කරන විවිධ ක්‍රම පිළිබඳ බොහෝ තොරතුරු ඇයගේ අනාවරණය තුළ ගැබ්ව තිබේ.

මෙවර ඇමරිකාවේ ජනාධිපතිවරණයේදී Bill Gates අධ්‍යක්ෂ ධූරයක් දරණ “රසායනික මාෆියාව”, Zuckerberg සහ Bill Gates ගේ ආධිපත්‍යය යටතේ ඇති “තොරතුරු සහ තාක්ෂණ මාෆියාව” මෙන්ම මෙම “ඖෂධ මාෆියාව” ද සහයෝගය දැක්වූයේ “බයිඩ්න්ට” බව ද ප්‍රසිද්ධ රහසකි.

වැඩිදුර තොරතුරු සදහා පහත ලින්ක් බලන්න.
https://www.rt.com/op-ed/507355-big-pharma-dhs-fraud/



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය පිළිතුරු බැඳිය යුතුයි – රණවිරුවන්ගේ ගෞරවය සහ නිර්දෝෂීභාවය ගැන උස් හඬින් ලෝකයට කිව යුතුයි

රණවිරුවන්ට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය විසින් විධිමත්ව පිළිතුරු බැඳීම මඟින් රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය සහ ...


Read More

ලෝක පාපන්දු ශූර ආර්ජන්ටිනාවේ “”දියගෝ මැරඩෝනා” වයස අවුරුදු 60 දී හෘදයාබාධයකින් මිය යයි.

මොළයේ ලේ කැටියක් හිරවිමට කරන ලද සැත්කමකින් පසු සති දෙකකට පෙර රෝහලින් පෙරලා නිවසට පැමිණ සිටි මැරඩෝනා හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත. 19...


Read More

2021 දී “Sputnik V” එන්නත් බිලියනයක් අඩු මුදළකට ලබා දීමට රුසියානු බළධාරීන් සැලසුම් කරයි

Covid-19 සදහා රුසියාවේ නිෂ්පාදිත Sputnik V එන්නත ලබාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 20,000කට ආසන්න පිරිසකට ලබා දීමෙන් අනතුරුව කරන ලද පර්ය...


Read More