විදේශ පුවත්

ඇමෙරිකානු ජනපතිවරණ තරගාවලියෙන් ජෝ බයිඩන් ජන්ද මිලියන 80 ක් ලබාගනිමින් වාර්තාවක් පිහිටුවා ඇත.

එහෙත් ජනපතිවරණයෙන් පරාජය වූ බව ජනපති ට‍්‍රම්ප් පිළිගෙන නැත. ඔහු ධවල මන්දිරයේ පාලනය මෙතෙක් භාර දී නැත.

මේ අතර ට‍්‍රම්ප් ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීමට උත්සාහ කරන්නේ ජෝ බයිඩන් දුෂ්කරතාවයකට පත් කිරීමට බව ඇමෙරිකානු මාධ්‍ය කියා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More