පුවත්
දේශීය පුවත්

2020 මහ මැතිවරණයේ සෞඛ්‍යය අංශය සේවකයින් තැපැල් ජන්දය (13) දින  සලකුණු කරන අයුරු අප කැමරාවේ සටහන් විය. ආයතන ප්‍රධානියාගේ අධික්ෂණය යටතේ සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් පුද්ගල දුරස්ථභාවය රදවාගෙන තැපැල් ජන්දය සලකුණු කල අතර තැපැල් ජන්දය සලකුණු කල සැම ස්ථානයකම දැඩි...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංවිධානයේ ජාතික සංවිධායක, ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මහමැතිවරණ විජයග්‍රහණය වෙනුවෙන් දමිල ව්‍යාපාරික ප්‍රජාවගේ හමුවක් ඊයේ (11) සවස කොළඹ කිංස්බරි හෝටලයේදී සංවිධානය කිරීමට හිටපු ප්‍රවීණ ක්&#...

ව්‍යාපාරික පුවත්

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සහ ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල ව්‍යාපාරික කටයුතු අද (13) සිට අත්හිටුවීමට තීරණය කළ බව මහ බැංකුව පවසයි. මෙම තීරණය පසුගිය දා පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී ගෙන තිබේ. දේශීය පුවත්

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලීම් සිදුකරන ඕනෑම අයෙකුට සාධාරණ කාලයක් නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිසම පවසයි. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සේවා නියුක්තිකයන් ට නිවාඩු ලබාදීමට අදාළ ව පාර්ලිමේන්තු පනතේ දක්වා ඇති නියමයන් අනුගමනය කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව තවදුරටත් දැනුම් දෙයි. ඒ අන...

විදේශ පුවත්

අමෙරිකා නාවික හමුදාවට අයත් යුද නෞකාවක හදිසි පිපිරීමක් සමඟ ගින්නක් හට ගෙන තිබේ. සෙන් දියේගෝ නගරයේ වරායක නවතා තිබූ නෞකාවක මෙම ගින්න හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ගින්නෙන් නාවික භටයින් 21 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ගින්න ඇතිවන අවස්ථාවේ නෞකාව තුළ නාවික භටයින් 160 දෙනෙකු ...

මුහුණු පොතෙන්

කොරෝනා යළි හිස එසවීමත් සමග මුඛ ආවරණයට අමතරව හිස ආවරණයක්ද (හෙල්මට්) පැළදීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. ඒ අනුව ඊයේ (12) දිනයේදී කෑගල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක රැස්වීම සදහා වික්‍රමසිංහ මහතා සහභාගී වූයේ ඒ අකාරයට හෙල්මටයක්ද පැළදගෙනය. කෙසේවෙතත් ...

දේශීය පුවත්

සීදූව පොලිස් වසමේ කොටුගොඩ ප්‍රදේශයේ ගබඩාවක තිබී කසළ තේ කිලෝ 700ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (12) සීදූව පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර ඒ අවස්ථාවේදී සැකකරුවන් කසළ තේ පැකට් කරමින් සිට ඇත. එහි තිබී කිලෝ 35 බැගින් වූ පැකට් විස්සක් පොලිස් භාරයට ගෙන ඇත. අත...

පුරවැසි කොලම

රිටි­ගල පුරා විද්‍යා­ත්මක හා වාස්තු විද්‍යා­ත්මක ඓති­හා­සික නට­බුන් භූමි­යකි. මුහුදු මට්‌ටමේ සිට මීටර් 766 ක උසින් රිටි­ගල කන්ද පිහිටා ඇති අතර අක්කර 7 200 ක පමණ භූමි­ය­කින් යුත් මෙම වන පෙදෙස හබ­රණ - අනු­රා­ධ­පුර මාර්ගයේ ගල­පි­ටි­ගල හා ගනේ­ව­ල්පොල අතර ප්‍රදේ­ශයේ පැතිර ඇත. රිටි...

ව්‍යාපාරික පුවත්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම හෙට (14) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ සීමාසහිත වීම හේතුවෙන් මෙම පියවර ගත් බවය. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය...

දේශීය පුවත්

කොරෝනා වසංගත පාලනයට අදාල උපායමාර්ගික කරුණු ඇතුලත් ලියවිල්ලක් ජාතික සංවිධාන විසින් ජනාධිපතිවරයාට භාර දී ඇති බැවින් වර්තමානයේ කන්දකාඩු මහා පොකුර මුල්කරගෙන සමාජ සම්ප්‍රේෂණයක් ඇතිවීමේ අවධානම පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදි. එහිදී අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා....

දේශීය පුවත්

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2617ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (12) දිනය තුළ පමණක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 106 දෙනෙකු දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය. කන්දකාඩු මත්‍ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ගේ පුනරුත්තාපන මධ්...

දේශීය පුවත්

කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් හමු වන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ සඳහා සංචරණ සීමා පැන විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි. වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මේ මොහොතේ දී ගත යුතු නිවැරදි තීන්දු තීරණ නොගතහොත් රට නැවත...

දේශීය පුවත්

රටේ පවතින කොරෝනා වසංගතය ගැන සත්‍ය තත්ත්වය හෙළි නොකර යම් හෙයකින් මැතිවරණය කල් දැමීමට සිදුවුවහොත් මැතිවරණයට වියදම් කළ අපේක්‍ෂකයන්ගේ මුදල් වලින් නිසි ප‍්‍රයෝජනයක් නොලැබෙන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ(12) මහනුවර පැවති වැඩසටහනකට එක්වෙමින් වැඩිදුරටත් ඔහු පව...

දේශීය පුවත්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෙරටදී කළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම බව පෙන්වමින් පසුගිය වසරේදී කුඩු කිලෝ දෙසිය අනූහතරක් අත්අඩංගුවට ගෙන නාකොටික් කළ තවත් ජාවාරමක තොරතුරු විමර්ශනවලදී අනාවරණය වී ඇත. දැනට කරගෙන යන විමර්ශනවලට අනුව කුඩු විකුණූ නාකොටික් කල්ලියට සම්බන්ධ එ...

දේශීය පුවත්

‘කොවිඩි 19 සම්බන්ධයෙන් රටේ අසත්‍ය කතා පැතිරෙමින් තිබෙනවා. ඒ නිසා ඒවාට රැවටෙන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා’ යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව හැසිරෙමින් තවදුරටත් සහයෝගය ලබාදීම මහජ...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට දැනට ක‍්‍රියාත්මක සැලසුම වෙනස් කර එය තවත් දැඩි කිරීමට සිදු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි. කොරෝනා වෛරසයේ නව පැතිරීම නිසා නව සැලසුමකට යන බවද කොරෝනා වසංගතය හමුවේ මැතිවරණය පැවැත්වීමට කොමිසම විසින් සැලසුම් පහක්...

දේශීය පුවත්

රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් තුන් දෙනෙකු හඳුනාගෙන තිබේ. ඔවුන් තිදෙනාම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටී යුද හමුදාවේ නිලධාරීන් තුන් දෙනෙකි. ඔවුන් ආශ්‍රය කරන ලද පුද්ගලයන් 60 දෙනෙකු පමණ මේ වන විට ස්වයං නිරෝධායන යොමු කිරීමට කටයුතු කර ත...

දේශීය පුවත්

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (13) සිදු නොකෙරෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, ඡන්ද විමසුම සඳහා වෙනත් දිනයක් මැතිවරණ කොමිසම මගින් ඉදිරියේ දී දැනුම් දෙනු ඇති බව දිස්ත්&#...

දේශීය පුවත්

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම හෙට (13) ආරම්භ වීමට නියමිතය. හෙට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන්නේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සේවකයින්ටය. හෙට සිට ලබන 17 වැනි දා දක්වා අදියර කිහිපයක් යටතේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරි...

විදේශ පුවත්

අමෙරිකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සියයට 40ක් පමණ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානයේ දත්ත සම්බන්ධයෙන් සිදු කළ විශ්ලේෂණයක දී මෙම තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම රෝගී තත්ත්වය පෙන්නුම් කිරීමට පෙ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More