පුවත්
දේශීය පුවත්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධව අද දින (15) සිදු කරනු ලැබූ ප්‍රකාශය පහත පරිදි වේ. කෑගල්ලේ පවුල් කිහිපයක් නිරෝධායනයේ "අද දින මේ දක්වා සිදුකරන ලද PCR පරීක්ෂණ වලට අනුව කන්දකාඩු පොකුර ආශ්&...

දේශීය පුවත්

තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංහය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2670 දක්වා ඉහළ ගොස් ඇත. අද දිනය තුළ හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් ගණන 8කි.

දේශීය පුවත්

සියම් මහ නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මොණරාගල දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක තනතුර සදහා ඓතිහාසික යුධගනා රජමහා විහාරධිපති ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය ගල්ටම්වත්තේ නන්දරතන හිමියන් සහ මොණරාගල දිස්ත්‍රික් අධිකරණ සංඝනායක ධූරය සදහා දෙමටමල් රජමහා විහාරධිපති පූජ්‍ය...

දේශීය පුවත්

මින් ඉදිරියට බස් රථවල මගීන් රැගෙන යා හැක්කේ ආසන සංඛ්‍යාවට පමණක් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එමෙන්ම බස් රථවල ගමන් කරන සියලු පුද්ගලයින් මුව ආවරණ පැළඳීම අනිවාර්ය බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සදහන් කළේය. සෞඛ්‍ය මාර්ගෝපදේශන කඩව...

ව්‍යාපාරික පුවත්

විදුලි බිලට සහනයක් ලබා දීමට අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව පෙබරවාරි මාසයේදී තමන්ට ලැබුණු විදුලි බිලේ මුදලම මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසයන් සඳහා පියවීමට පාරිභෝගිකයින් හට අවසර ලබා දීමට තීරණය කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම්දෙනතුරු අද (15 වැනිදා) සිට තාවකාලිකව වසා තැබේ. සහතික පත්‍ර ලබා ගැනීමට අවශ්‍ය අයදුම්කරුවන් සඳහා, මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ හා විද්‍යුත් තැපෑල මඟින් අයදුම් කර පැය 48ක් ඇතුළත ස...

දේශීය පුවත්

මහ මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉහළ නායකත්වයේ වෙනසක් සිදුවීමට බොහෝදුරට ඉඩ ඇති බවත් ඒ පිළිබඳව පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාද ඉඟි පළකර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි. තම පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේ...

පුරවැසි කොලම

මාස හයකට ආසන්න කාලයක සිට ලොව පුරා ව්‍යාප්තව යන කොරෝනා වසංගතය නිසා මුළු මහත් ලෝකවාසීන්ටම තමන් නොසිතු විරු අත්දැකීම් රාශියකට මුහුණ දීමට සිදුවිය. එහිදී බොහෝ රටවල් කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා අනුගමනය කළ කි‍්‍රයාමාර්ග වූයේ සම්පූර්ණයෙන්ම සිය රටවල් අ`ගුළු දැමීම (Lock Down) හෝ ඇඳි...

දේශීය පුවත්

බදුල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් තහවුරු කරගෙන ඇත. ඔවුන් සියලු දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන හමුදා සාමාජිකයන් තිදෙනෙක් බව වාර්ථා වෙයි. ඔවුන් නිවාඩු ලබා තම නිවස්වලට පැමිණ ආපසු සේවයට ගිය අවස්ථාවේදී කරන ලද පරීක්‍ෂණවලදී ආසාදිතයන් යැයි හෙලි ව...

දේශීය පුවත්

කොවිඩ් 19 රෝගය පාලනය සම්බන්ධයෙන් වන විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා වන සියලු උපදෙස් ජනාධිපතිතුමන් විසින් සෞඛ්‍යය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලබාදී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මහනුවර ඓතිහාසික ශ්‍රී ...

දේශීය පුවත්

තවත් කොරෝනා ආසාදිතයකු ගල්කිරියාගම රණව ප්‍රදේශයෙන් හමු වී තිබේ. ඔහුද කන්දකඩු පුනරුත්තාපන මද්‍යස්ථානය ආශ‍්‍රිතව හදුනාගත් ආසාදිතයෙක් බව වාර්ථා වෙයි. එම ආසාදිතයා සමඟ සෘජු සබඳතා පැවැත්වූ ගල්කිරියාගම අවට පුද්ගලයින් හා රාජ්‍ය සේවකයින් 100 කට ආසන්න සංඛ්‍යාව...

දේශීය පුවත්

නොපෙනන වයිරසයකට ප්‍රජාතන්ත්‍රවාදය ලොක්ඩවුන් කිරීමට ඉඩ නොතබන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ කෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ ඊයේ (14 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේ ද පැවසීය. '' ...

දේශීය පුවත්

රට තුල ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරිමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් දිවයිනම ආවරණය වන තත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ආසාදිතයින් හමුවන ...

දේශීය පුවත්

නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා පත්කර තිබේ. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන ඒ මහතා 1985 වසරේදී ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වී තිබේ. ඔහු ශ්‍රී ලංකාවේ  24වැනි නාවික හමුදාපති වේ. නාවික හමු...

අඳුරෙන් එළියට

දේශීය පුවත්

ඉදිරියේ දී රියදුරු බලපත් නිකුත් කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව වෙත පැවරීම සඳහා ඇති හැකියාව සොයා බැලීමට ප්‍රවාහන සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන රියදුරු බලපත්‍ර සැකසීම මේ වනවිට පුද්ගලික ආයතනයක් මගින් සිදු කරයි. රියදු...

දේශීය පුවත්

හදිසි අවස්ථාවකදී ප්‍රභූන් ගලවා ගැනීම පිළිබඳ ආරක්ෂක මෙහෙයුමක් ඊයේ (14 වැනිදා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. බෙල්-12 සහ එම්-18 හෙලිකොප්ටර් දෙකක්, නාවික හමුදා බෝට්ටු, ගිලන් රථ සහ ගිනි නිවන රථ යොදා ගනිමින් ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ගිනි නිවන හමුදාවේද සහභාගිත්වයෙන් මෙම පෙරහුර...

දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ගේ බිරිඳ වන සාවිත්‍රි සුමන්තිරන් හට ඉන්දියාවට ඇතුළුවීම තහනම් කරන ලෙස ‘ඊළාම් ශිව් සේනා’ නම් හින්දු භක්තිකයන් කණ්ඩායමක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර ​මෝදිගෙන් ඉල්ලීමක් කර ඇත. සාවිත්‍රි සුමන්තිරන් යනු අන්තර්ජාතික...

විදේශ පුවත්

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ලොව බොහෝ රටවල් නැවත අගුල් දැමීම වෙත යොමු වෙමින් සිටින බව බී.බී.සී. පුවත් සේවය පවසයි. ආසාදිතයන් සීග්‍ර ලෙස ඉහළයාම හේතුවෙන් එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ දැඩි සීමාවන් පනවා ඇත. ඒ අනුව දැන් කැලිෆෝනියාවේ සියලුම අවන්හල්, මත්පැන්හල්, විනෝදාස්වාද ස්ථාන, සත්වෝද් ...

දේශීය පුවත්

කොවිඞ් 19 වෛරස රෝගයේ දෙවැනි රැල්ල රට තුළ ඇතිවීම වළක්වා ගැනීමට නම් වහාම රට පුරා අහඹු ලෙස පුද්ගලයන් තෝරාගෙන පීසීආර් පරීක්‍ෂණ සිදුකළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව දිනකට පී.සී.ආර්. පරීක්‍ෂණ 2500 ක් පමණ සිදු කළ යුතු බවත් ඉන් රෝගය පැතිර යෑම හඳුනා ගත ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More