ව්‍යාපාරික පුවත්

විදුලි බිලට සහනයක් ලබා දීමට අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව පෙබරවාරි මාසයේදී තමන්ට ලැබුණු විදුලි බිලේ මුදලම මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසයන් සඳහා පියවීමට පාරිභෝගිකයින් හට අවසර ලබා දීමට තීරණය කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටියේය.

මෙම මුදල ගෙවීමට මාස 02 ක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බවටද මෙහිදී අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේය.

ඇතැම් විදුලි පාරිභෝගිකයින් මේ වන විටද තමන්ගේ විදුලි බිල් පියවා ඇති බවත් ඔවුන්ටද පෙබරවාරි බිලට සාපේක්ෂව ඉදිරියේදී අදාල සහනය ලබාදීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බව මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More