දේශීය පුවත්

කොරෝනා වසංගතය මුලින්ම මැ`ඩලීමට ක‍්‍රියාකර ඉන් පසු මැතිවරණයට මුහුණ දීම ආණ්ඩුවේ මූලික අරමුණ යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මැතිවරණ කොමිසම මගින් මහ මැතිවරණය ජුනි 20 වැනිදා පැවැත්වීමට තීරණය කිරීම පිළිබඳව අග‍්‍රාමාත්‍යවරයාගෙන් ව...

කොවිඩ් වෛරසයේ අවදානම අවසන් බවට, වෛරසය පරාජයට පත්කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවුවද ශ්‍රී ලංකාව තුළ වෛරසය තවමත් උපරිම මට්ටමට හෝ ලඟා වී නොමැති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. වෛරසය සම්බන්ධයෙන් වර්තමානයේදී තිබෙන තත්වය අනුව ඒ පිළිබඳ...

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටුවීමටත්, සමස්ත ජාතියේ අනාගතය ආරක්ෂාව සුරක්ෂිත කිරීමටත්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම අනිවාර්ය කටයුත්තක් බව නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. පාස්කු ප්‍රහාරයට වසරක් සපිරෙන අද දින සමාජ මාධ්‍...

මෙවර ආර්ථික අර්බුදය හමුවේ රට ගොඩනැගීමට රටේ බෝහෝ පුරවැසියන් සද් භාවයෙන් පෙරට පැමණෙන මොහොතේ මේ රට ආගදයට ඇද දැමූ කේවට්ටයින් පාත් ෆයින්ඩර් එන්. ජී. ඕ. හරහා ආණ්ඩුවට පස්සා දොරින් රිංගීමේ උත්සාහයක සිටීම පිළිබදව රටම අවදියෙන් සිටිය යුතු යයි කර්මාන්ත කරු අරුණ කාන්ත බණ්ඩාර මහතා පවසයි. පාත් ෆයින්ඩර් උපදේක...

රටක් වටින සෑම දරුවකුටම රටක් වටින කතාවක් කතාවක් ඇති බවත්, එය රටක් වටින කතාවක් ‌ලෙස ප්‍රකාශයට පත් කරන ‌ලෙස තමන් රටේ සිටින පාසල් සිසුන්ගෙන් පමණක් ‌නොව පිරිවෙන් අධ්‍යාපනය ලබන හිමිවරුන්ගෙන් සහ ජාත්‍යන්තර පාසල්වල සිසුන්ගෙන් ඉල්ලීමක් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප...

පසුගිය පාස්කු දින ප්‍රහාරය පරීක්ෂණවලට අදාළව බරපතළ ආකාරයෙන් වගකීම පැහැර හැරියේ යයි දැනටමත් චෝදනා එල්ල වන හිටපු සේනාධිනායකයා ඇතුළු දේශපාලඥයන් හා ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් ගැන ද විභාග කර ඔවුන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු යැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් සඳහන් කරනවා. මෙම බෝම්බ ප්&#x...

වසංගත පාලන ක්‍රියාමාර්ග අනවශය කරදරයක් ලෙස දකින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වචනයක් වන කරදරයෙන්  එළියට පැන ගැනීම හෙවත් exit යන වචනය මඟින් ගත යුතු සැබෑ ක්‍රියාමාර්ගය අවතක්සේරුවන බව ලංකා ලීඩ් නිවුස් පර්යේෂණ ඒකකය සඳහන් කරයි. දැන් කළ යුත්තේ කෙසේ හෝ එළියට පැන ගැනීම නොව ක...

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ගේ සහ බරපතළ තුවාල ලැබූවන්ගේ පවුල්වල  සාමාජිකයන්ට, ඉන් බලවත් කම්පනයට පත්වූ කතෝලික ජනතාවට සහ සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට තමාගේ සංවේගය පුද කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ ජීවිත වන පවුල් 242 කට අයත් පුද්ගලයින් 1010 ක් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  

කොරෝනා වෛරසය වැළදී ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ අඩුම ප්‍රමාණයක් කරන ලද රටවල් අතර ශ්‍රී සිටින බව 

COVID-19 ගෝලීය වසංගත රෝගය අද වන විට ලෝකයේ රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 208 ක පැතිර ගොස් ඇත. මෙය බෝවන රෝගයක් වීම හේතුවෙන් වෛරසයට ගොදුරු වන ජනතාවට ප්‍රතිකාර හා සත්කාර සේවාවන් සිදු කරන වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශාල අභියෝගයට මුහුණ දෙනු ලබයි. මෙම අභියෝගය ජ...

රට පුරා පිහිටි සියලු මත්පැන් වෙළඳසැල නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත. මත්පැන් අලෙවිසල් විවෘත කිරීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචන සලකා බලමින් මෙම තීරණය ගෙන ඇත. ඊයේ දිනයේදී මත්පැන් අලෙවිය ඉතා සීග...

එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන්නයේ නව සංවිධායක ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පත් කර ඇත. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ. මෙතෙක් කල් කැලණිය ආසනයේ සංවිධායක ධුරය හෙබවූයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය. ඔහු ජාතික සමගි බලවේගය සමග එක්ව මෙව...

අනාවැකි පළ කරන්න අපහසු තත්ත්වයක් දැන් තියෙන්නේ. ලෝකෙ හුඟක් රටවල් පළ කරපු අනාවැකි, පවා වැරදිලා තියෙන්නේ. අපි කිව්වේ රටක් හැටියට ඉන්න තත්ත්වයේ අවදානම සැලකිල්ලට අරගෙන රට විවෘත කරන්න කියලා. ඒ සඳහා අනිවාර්යයෙන්ම පරීක්ෂණ පහසුකම් වැඩි කරන්න කියලා අපි දිගින් දිගටම කිව්වා. තවම එවන් තත්ත්වයක් දකින්න නැහැ. ...

2020 මහ මැතිවරණය ජුනි මස 20 වන දින පැවැත්වීමට නියමිත ගැසට් නිවේදනය මීට ටික වේලාවකට පෙර ප්‍රකාශයට පත් කර තිබේ. අදාළ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසිනි. ඒ අනුව රටේ COVID-19 හේතුවෙන් කල් දැමූ 2020 මහ මැතිවරණය ජුනි 20 සෙනසුරාදා ...

කොරෝනා වසංගතය රට තුළ පැතිරයාම පාලනය කර ඇතැයි ද, එය මේ රටින් තුරන් කර දැමීමට ජනතාවගේ සහාය ඉතා අවශ්‍ය යැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) රාත්‍රියේ රූපවාහිනි නාලිකා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය. කොරෝනා වයිරසය නිසා තිබෙන තර්ජනය අවසන් වී නැතැයි කී ජනාධිපතිවරයා සෞඛ...

ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020 මහ මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කර ඇති බව එම කොමිසමේ මාධ්‍ය ඒකකය පවසයි. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වන සෙනසුරාදා පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. මීට සුළු මොහොතකට පෙර මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නික...

ලෝක වෙලදපොලේ තිරිඟු ,මිරිස්,පරිප්පු,කහ ,ඉගුරු ,අර්තාපල් ,ලූනු ,ඉරිගු ඇතුලු ආහාර ගනනාවක හිගයක් ඇතිවෙතැයි වාර්තා වන තත්ත්වක් යටතේ වත්මන් ගෘහස්ථ ආහාර නිශ්පාදන වැඩ පිලිවෙල ඉතා දියාරු බව කර්මාන්තකරු අරුණ කාන්ත බණ්ඩාර මහතා පවසයි. එය අයාලේ යන කිසිදු සැලැස්මක් නැති ප්‍රචාරකමය ව්‍යාපාරයක්...

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිළදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රනයක් ඇති කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි. මෙම ක්‍රියාවලිය සියලුම දිසාපතිවරුන්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපතිතුමා අවධාර...

අද (20) දින ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශ වල පොදු මගී ප්‍රවාහන සේවා වල මීටරයක් දුර තබා මගීන් ප්‍රවාහනය කිරීමක් සිදු නොවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව ඡායාරූප පළ කරමින් අවධාරණය කර සිටී. මෙය කොරෝනා දෙවන රැල්ලකට අත වැනීමක් විය හැකි නොවේදැයි ඔවුහු විමසති. සමස්ත ලංකා ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...