අද (20) දින ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශ වල පොදු මගී ප්‍රවාහන සේවා වල මීටරයක් දුර තබා මගීන් ප්‍රවාහනය කිරීමක් සිදු නොවන බවට
සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව ඡායාරූප පළ කරමින් අවධාරණය කර සිටී.
මෙය කොරෝනා දෙවන රැල්ලකට අත වැනීමක් විය හැකි නොවේදැයි ඔවුහු විමසති.
සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ඊයේ (19) මාධ්‍ය හමුවකදී පැවසුවේ මහජන සෞඛ්‍ය පිළිබඳ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය පෙන්වා දී ඇති පරිදි පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොකළ යුතු බවයි.
එහෙත්, ආණ්ඩුව සෞඛ්‍ය උපදෙස් පිළිනොගෙන, කොරෝනා තර්ජනයක් නොමැති බව ඇගවීමට උත්සාහ කරන බවට එම සංගමයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක චෝදනා කළේය.






ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...