රට පුරා පිහිටි සියලු මත්පැන් වෙළඳසැල නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.
මත්පැන් අලෙවිසල් විවෘත කිරීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචන සලකා බලමින් මෙම තීරණය ගෙන ඇත.
ඊයේ දිනයේදී මත්පැන් අලෙවිය ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් තිබූ අතර පස්වරු වනතෙක්ම මත්පැන්හල් අසල දීර්ඝ පෝලිම් දක්නට ලැබින.
වෛද්‍යවරුන්ගේ ද මතය වී ඇත්තේ මේ මොහොතේ මත්පැන් අත්‍යවශ්‍ය සේවාවක් නොවන නිසා ඒවා විවෘත කිරීම නොකළ යුතු බවයි.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...