දේශීය පුවත්

කොරෝනා වසංගතය මුලින්ම මැ`ඩලීමට ක‍්‍රියාකර ඉන් පසු මැතිවරණයට මුහුණ දීම ආණ්ඩුවේ මූලික අරමුණ යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මැතිවරණ කොමිසම මගින් මහ මැතිවරණය ජුනි 20 වැනිදා පැවැත්වීමට තීරණය කිරීම පිළිබඳව අග‍්‍රාමාත්‍යවරයාගෙන් විමසීමකදී හෙතෙම මෙසේ කීවේය.

මැතිවරණ කොමිසම ගන්නා තීන්දු තීරණ අනුව ආණ්ඩුව ඊට එකඟ වූ බවත් ඒ අනුව කොරෝනා ප‍්‍රශ්නය විසඳීමෙන් පසුව මැතිවරණයට මුහුණ දෙන බවද කීය. අප කළ යුත්තේ මුලින්ම අද රටේ උද්ගතව තිබෙන කොරෝනා වසංගතය මැඩලීමට ක‍්‍රියා කිරීමයි. ඊට පසු අප ඡන්දයට මුහුණ දෙනවා. අප ගැන ජනතාව විශ්වාසය තබා තිබෙන නිසයි ජනපතිවරණය ජයග‍්‍රහණය කළේ. එම විශ්වාසය කිසිදු විටෙක අඩුවී නැහැ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More