දේශීය පුවත්

කොරෝනා වෛරසය වැළදී ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ අඩුම ප්‍රමාණයක් කරන ලද රටවල් අතර ශ්‍රී සිටින බව https://www.worldometers.info/ වෙබ් අඩවිය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව මේ දක්වා සිදුකර ඇති සමස්ත කොරෝනා ටෙස්ට් සංඛ්‍යාව 6463ක් වන අතර ශ්‍රී ලංකාව කොරෝනා පරීක්ෂණ ශ්‍රේණිගත කිරීමේ 104 වැනි ස්ථානයේ පසුවන්නේ ලොව අතිශය දිළිඳු රටවල් මෙන්ම අපට වඩා ජනගහන අඩු රටවල්ද ලංකාවට වඩා කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති පසුබිමකය.

ශ්‍රී ලංකාව ජනගහනය මිලියනයකට පරීක්ෂණ සිදුකර ඇත්තේ 302ක් පමණි. එහෙත් රුවන්ඩාව (537), ගෝතමාලාව (402) වැනි දිළිඳු රටවල් පවා ජනගහනය මිලියනකට කර ඇති පරීක්ෂණ සංඛ්‍යාව ශ්‍රී ලංකාව ඉක්මවා ගොස් ඇත.

 

වැඩිම කොරෝනා පරීක්ෂණ ගණනක් සිදුකළ රටවල්
ජනගහනය මිලියනයකට සාපේක්ෂව වැඩිම කොරෝනා පරීක්ෂණ ගණනක් සිදුකළ රටවල්

 



One thought on “PCR මිණුම් දණ්ඩ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ 104 වන ස්ථානයට පහත වැටෙයි”

  1. කොරෝනා පරීක්ෂණ වාර්තාව දින කීයක් වලංගුද? කියා බටහිර වෙද මහත්තුරු නොකියන්නේ ඇයි?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More