පුවත්
පුරවැසි කොලම

මෙම ලිපිය පලවන අවස්ථාව වන විට 20 වන සංශෝධනය පාර්ලීමේන්තුවේ කෙසේ හෝ සම්මත වී තිබෙනු ඇත. බලයේ සිටියදි කරන ලද කප්පරක් පවු වලට වන්දිගෙවීමක් ලෙස බිමට සමතලා වු විපක්ෂයට ගෝඨාභය රාජපක්ෂ රජය නවත්වා ගැනීමට පුංචි අඩයක් වත් තැබීමට නොහැකි වි ඇත. සාම්ප්‍රදායික සංදර්ශන විරෝධතාවයෙන් ඔබ්බට  20 වන සංශෝධනයේ ...

දේශීය පුවත්

දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන් හි වලංගු කාලය දින 60කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින්,  ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත. ඒ අනුව දැනට ලබා දී ඇති සියලුම වර්ගවල වීසා බලපත්‍රයන්හි වලංගු කාලය 2020.10.0...

මුහුණු පොතෙන්

වීර විකුම් පෑ ජෙනරල් වැලන්ටයින් උතුමානණි අවසර ඔබ පිළිගන්නට මෙ කීකරු බළුකුක්කට. කළකට පෙර මියැදුනාට, 4 රියනෙ වැළලූනාට. උබෙ උත්තම රාජකීය උනුසුම මට දැනෙයි තාම. උබේ සපත්තුව වැළඳ බදා, උබේ සබුත්තුවෙ පහර කකා. ගත කළ මණරම් සොඳුරු දිවය දෙවියනි මුන් අද කරති නිගා. ඉරක් උදා වන්නේ ...

ව්‍යාපාරික පුවත්

මේ වන විට රජයේ මුද්‍රණාලයේ මුද්‍රණ කටයුතු සඳහා භාවිත කෙරෙන නිසි ප්‍රමිතියෙන් යුත් කඩදාසි වර්ග 03ක් නිපදවීමට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව සමත් වී ඇති අතර ටොන් 20කින් සමන්විත පළමු නිල කඩදාසි ඇණවුම අද (27) දිනයේ දී රජයේ ...

දේශීය පුවත්

තවත් කොවිඩ් මරණ දෙකක් අද (27) දිනය තුළ වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.

දේශීය පුවත්

මෙරට 17 වන කොවිඩ් නයින්ටීන් මරණය IDH රෝහලෙන් අද (27) වාර්තා විය. ජාතික බෝවන රෝග විද්‍යායතනය පැවසුවේ, කොවිඩ් ආසාදිතව රෝහල් ගතකර සිටි 41 ක් හැවිරිදි ජා-ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇති බවය. ඔහු සිරෝසීස් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.

ව්‍යාපාරික පුවත්

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් මෙරට කුඩා මධයම පරිමාණ ව්‍යවසායකයින්ට ඇති වන අයහපත් බලපෑම අවම කරලීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක හදිසි ප්‍රතිචාර සංරචකයක් ඇතුළත්, ඩොලර් මිලියන 165 ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා. එම ණය මුදලට අමතරව, දරිද්‍රතාව...

දේශීය පුවත්

කොවිඩ් 19 වයිරසය දිවයින පුරා ව්‍යාප්ත වීමේ අවදානම මත ලොතරැයි දිනුම් ඇදීම්, පවතින තත්ත්වය පාලනය වනතෙක් තාවකාලිකව අත්හිටුවන්නැයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය විසින් ලොතරැයි මණ්ඩල ද්විත්වයෙන් ඊයේ (26) ඉල්ලා ඇත. එම සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ ‘අරුණ’ට පැවසුවේ ජාතික ල...

දේශීය පුවත්

කොළඹ කොල්ලුපිටියේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයක් පැවැත්වෙමින් තිබේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ පැමිණීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත. ඔවුන් පවසන්නේ ඇමරිකානු රාජ්‍...

දේශීය පුවත්

ජනතාව සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නම්, කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීමට ඉඩක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. ඊයේ (26) දිනයේ දී ගම්පහ දිස්ත්‍රික්කයට පැය 14ක කාලයක් ඇඳිරි නීතිය ලිහිල් කළ බවත්, එහිදී ...

දේශීය පුවත්

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අගමැති මහින්ද රාජපක්ෂ සමග එකගතාවයකට පැමිණි බව, එම පක්ෂයේ නියෝජ්‍ය නායක, එච්.එම්.එම්. හාරිස් පවසයි. ඔහු එබව සඳහන්...

දේශීය පුවත්

කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබේ.

දේශීය පුවත්

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ MCC සහ SOFA ගිවිසුම් අස්සන් කිරීමට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ පොම්පියෝ මහතා සිය ආසියානු සංචාරය ආරම්භ කිරීමට ප්‍රථම පැහැදිලිවම මේ බ...

දේශීය පුවත්

පවතින ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ පාම් තෙල් ටොන් මිලියන 25ක් පමණ මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ පමණක් ගොඩ ගැසී ඇති අතර අමෙරිකාව ,යුරෝපය,ඉන්දියාව ,චීනය වැනි වෙලදපොලවල් වෙනුවට කුඩා වෙලදපොලවල් ගණනාවක් විවෘත කර එම තොගය තල්ලු කිරීමේ උපායමාර්ගයකට එම රටවල් අවතීර්ණ වෙමින් සිටීන බව පවසන කර්මාන්තකරු අරුණ කාන්ත...

දේශීය පුවත්

කොවිඩ් වසංගතය පැතිරී ඇති ඇමරිකාවේ සිට රාජ්‍ය තාන්ත්‍රික පිරිසක් පැමිණීමේදී ඔවුන් මෙරට දින දහහතරක් නිරෝධායනය වීමට අවශ්‍ය නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි. පැය විසිහතරක කාලයක් තුළ සීමිත පිරිසක් හමුවීමට පැමිණෙන බ...

දේශීය පුවත්

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතයන්ට කළ පී.සී.ආර්. පරීක්ෂණවලට ඉදිරිපත් නොවීම සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත නොයෑම ප්‍රතික්ෂේප කළ 18 දෙනකුට වැඩි පිරිසක් මාළු වෙළෙඳ සංකීර්ණය අසල පිහිටි අපවිත්‍ර ජලය පිරි ඇළ මාර්ගයට පැන එගොඩට පීනා පලා ගොස් ඇත. ඉකුත් (19 වැනිදා...

දේශීය පුවත්

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ආශ්‍රිත කොවිඩ් රැල්ල ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. ඊයේ (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. පෑලියගොඩ අනුපොකුරත් සමග ආසාදිතයින්ගේ පැතිරිම දිවයිනේ සෑම ප්&...

විදේශ පුවත්

විනාඩි 12ක් වැනි කෙටි කාලයක් තුළ දී කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගත හැකි නවතම ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. නාසයෙන් ලබාගන්නා ශ්‍රාවය මඟින් එම පරීක්ෂණ සිදු කරනු ලබයි. විශේෂයෙන් රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට එම ක්‍රමවේදය යොදාගත හැකි අතර රෝගීන් 500 දෙනෙකු යොදාග...

දේශීය පුවත්

වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙරට නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ අධි අවදානම් කළාප පිලිබඳව නිවේදනය කොට ඇති අතර ඊට අනුව මෙතෙක් ආසාදිතයන් වාර්තා වී නොමැති දිස්ත්‍රික්ක ලෙස වව්නියාව, මුලතිව් දිස්ත්‍රික්ක දෙක පමණක් නම් කර තිබේ. අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත්තේ කොළඹ දිස්ත...

දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව පූර්ණ විශ්වාසය තැබිය හැකි වුවත්, ඔහු වටා සිටින ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියා කලාපය ගැටලුසහගත බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. විශේෂයෙන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වැනි පුද්ගලයන්ගේ උපදෙස් ලබාගෙන රට ගොඩනැගිය නොහැකි බවද උන්වහන්සේ අවධාරණය කර සිටිය...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More