පුවත්
දේශීය පුවත්

රට බරපතල ආර්ථික අර්බුධයක ගිලී සිටින අවස්ථාවක ජාතික ආණ්ඩුවක මුවාවෙන් කැබ්නටි ඇමති ධුර සංඛ්‍යාව 48 දක්වා වැඩි කර ගෙන මහජන මුදල් මංකොල්ල කෑමට ඉඩ නොදෙන ලෙස අතිගරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජ්‍යේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි. එක්සත් ජාතික පෙරමුණ ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇමති මණ්ඩලය...

දේශීය පුවත්

ඉදිරියේදී ලංකාවේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේදී අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් දඩුවම් පාලනය කිරීමට උත්සාහ නොකරන ලෙස ලංකාවේ මානවහිමිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතනවලින් කරුණාවෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. දැනට ලැබී ඇති වාර්තා අනුව ඉදිරි මාසයක් දෙ...

දේශීය පුවත්

ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ යෝජනාව අද(07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇත. පක්ෂ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඊයේ ( 06) රාත‍්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ. ජාතික ආණ්ඩුවක් පිහිටුවිම සඳහා වු යෝජනාව අද දිනයේ ව...

දේශීය පුවත්

කිරිපිටි වහාම වෙළඳපලෙන් ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. අද(06) පැවති ඒකාබද්ධයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ කීය. කිරිපිටි ඇරුණු විට අනෙක් සියල්ලම කිරිපිටිවල අඩංගු වන බව පවසමින් මන්ත්‍රීවරයා කියා සිටියේ කිරිපිටිවල ඌරු තෙල් අඩංගු බවට පිළිගෙන ඇති බවයි....

දේශීය පුවත්

අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආයුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමේදී සිදුව ඇත බව ජ...

දේශීය පුවත්

ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායකයෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වෙයි. මේ බව වාර්තා කරන්නේ "කලීජ් ටයිම්ස්" පුවත්පත වන අතර ඩුබායි බලධාරීන් සමග ශ්‍රී ලංකාවේ අදාළ අංශයන් මේ වන වි...

මුහුණු පොතෙන්

ශ්‍රී ලංකා පාතාලය මෙහෙයවූ පාතාල නායක මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට පත් වීම මෙරට සාමාන්‍ය ජනතාවට ඉතා විශාල සැනසිල්ලක් වී තිබේ. ඩුබායි හි සැගව සිටිමින් මෙරට හෙරොයින් ජාවාරම, කප්පම් ගැනීම, කුලී මිනී මැරුම් ඇතුලු සියලූම පාතාල ක්‍රියා පාලනය කළ මාකඳුරේ මදූෂ් මෙරට ජන ජීවිතයට එල්ල කළේ විශාල තර්ජනයකි. ...

දේශීය පුවත්

ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් නොදීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් හමුවී සාකච්ඡා කරන බව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ප‍්‍රකාශ කර ඇත. ද්‍රවිඩ ජාතීන්ට ස්වයංපාලන ලබාගැනීම සහ ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණක් ලබා ගැනීම තම අර...

දේශීය පුවත්

මාකඳුරේ මධුෂ් නමැත්තා ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස අත්අඩංගුවට පත්වීමත් සමග මෙරට දේශපාලඥයින් කීපදෙනෙක් දැඩි නොසන්සුන් තාවට පත්ව ඇති බවද වාර්තාවේ. කෙසේ හෝ මොවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම කඩිනම් සිදු කළ යුතු බවටද විශාල බලපෑමක් සිදුකරමින් පවතින බවද අදළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. ...

විදේශ පුවත්

මැදිදුර න්‍යෂ්ටික මිසයිල ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසු නව මිසයිල පද්ධතියක් නිර්මාණය කිරීමට සැලසුම් කරන බව රුසියාව පවසයි. රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ශොයිගු සඳහන් කළේ, ලබන වසර 2ක තුළ මෙම මිසයිල පද්ධතිය නිර්මාණය කර අවසන් කිරීමට අපේක්ෂා කරන බව ය. අමෙරිකාව ඉවත් වීමෙන් අවලංගු වූ මෙම න්‍යෂ්ටික මිස...

දේශීය පුවත්

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කළේය. රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය රටට බරක් ඇයි කිඹුල් කඳුළු හෙලලා ඒ මතින් බලයට පැමිණි එජාපය දැන් ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් ඇමැති මණ්ඩලය 48 දක්වා වැඩි කරන්න වෙර...

දේශීය පුවත්

සේනා දලඹුවන්ගේ ගහණය පාලනය කිරීම සඳහා ෆෙරමෝන උගුල් 20000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කරීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි. මහඉලුප්පලම ගොවි පර්යේෂණ ආයතනයහි සිදුකල ක්ෂ්‍රෙත්‍ර චාරිකාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය. එහිදී පෙරමෝන උගුල මගින් සළඹ...

Uncategorized

ලංකාවට ආනයනය කරන කිරිපිටි තුළ උරුතෙල් , ෆාම් ඔයිල් , ලැක්ටොස් මිශ්‍රකර ඇති බවට පැමිණිලි රාශියක් ලැබී ඇති බැවින් මේ සම්බන්ධයෙන් විදේශීය පර්යේෂණාගාරය පරීක්ෂාකර බැලීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු , සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ඊයේ (05දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ...

Uncategorized

රේගු නිලධාරින් අකුරට වැඩ කරන්රෙ අකුරට වැඩ කරන්රෙ අකුරට වැඩ කරන්රෙ වෘත්තීය කරුණකට. එහි සෘජු රේශපාලෙයක් ෙැහැ. ඇතැම් ඊනියා වෘත්තීයකයන්රේ වෘත්තීය සමිතියක් රෙන් රේගු නිලධාරීන් ොස්පතා වේජෙය කරන්රන් ෙැහැ. එ වෘත්තීයකයන් රේශපාලෙ පක්‍ෂයක් ෙ රවෙව ෙම් රහාඳයි. එතරකාට ඒරක ජොධිපති අරේක්‍ෂකයා කවුද කියල හිතාගන...

Uncategorized

2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඊයේ (05) පස්වරුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව 2019 වසර වෙනුවෙන් වූ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4450කි. ඉන් රුපියල් බිලියන 2232ක් මුදලක් ණය සේවාකරණය වෙනුවෙන් වෙන් කර ඇත. අමාත්‍යංශ ස...

දේශීය පුවත්

රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය පත් කල බව මුදල් අමාත්‍යංශය දැනුම් දී ඇත. ඉන් අනතුරුව සිය වෘත්තිය සමිති ක්‍රියා මාර්ග අවසන් කළ බව රේගු වෘත්තිය සමිති පවසයි. රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉවත් කිරීමට එරෙහිව රේගු වෘත්තිය සමිති සතියක පමණ කාලයක සි...

දේශීය පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ මිනීමැරුම් රැසකට සම්බන්ධ නමගිය පාතාල නායකයෙකු වන මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට ගෙන තිබේ. අද (05) අලුයම ඩුබායි හි ප්‍රධාන පෙළේ හෝටලයක කොකේන් මත්ද්‍රව්‍ය සමගින් පුද්ගලයින් 20 දෙනෙකු එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගනු ලැබිය. ඔවුන් අතර මාකඳුරේ මදූෂ් , කෙසෙල්වත්තේ දනුක නමැති පාතාල...

Uncategorized

එල් සැල්වදෝරයේ ජනාධිපතිවරණයෙන් දූෂණ විරෝධී අපේක්‌ෂක නයීබ් බුකේල් ජය ගෙන තිබේ. සැන් සැල්වදෝර් ප්‍රදේශයේ හිටපු නගරාධිපතිවරයා වෙත ඔහු ප්‍රකාශිත ඡන්දවලින් සියයට පනස්‌තුනක්‌ ලබාගෙන තිබේ. ඔහුගේ ආසන්නතම ප්‍රතිවාදියා වන කාලෝස්‌ කැලේජා ලබා ගෙන ඇත්තේ සියයට තිස්‌දෙකක ඡන්ද ප්‍රමාණයකි. එල් සැල්වදෝරයේ...

Uncategorized

අදවන විට ලංකාවේ ප‍්‍රධානතම ප‍්‍රශ්න අතුරින්, ආන්දෝලානාත්මක ප‍්‍රශ්නයක් වී ඇත්තේ නව ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කිරීමය. ව්‍යවස්ථාව සංශෝධනය කිරීම කාලීන අවශ්‍යතාවයක් බවත්, ජනාධිපති බලතල, ඒකීය රාජ්‍ය සංකල්පය, බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය හිමිවීම සම්බන්ධයෙන් නන් අයුරකින් අදහස් දක්වමින්, මේ දිනවල ව්‍යවස්ථා සං...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ජාතික ආණ්ඩුව හදන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ප පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කළහොත් ඔවුනට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ඒ අතර මේ වන විට ජාතික ආණ්ඩුවක් සෑදී...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More