පුවත්
දේශීය පුවත්

පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා වු සිසු දරුවන්ගේ අධ්‍යයන කටයුතු ලබන සඳුදා දින ආරම්භ නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම ශ්‍රේණිවල දරුවන් සඳහා දෙවන වාර අධ්‍යයන කටයුතු ලබන 13 වන දින සිට ආරම්භ කිරීමට නියමිතයි. 06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසු දරුවන් වෙනුවෙන්...

දේශීය පුවත්

පුපුරන ද්‍රව්‍ය ​බෙදාහැරීමේ වගකීම මුස්ලිම් ජාතිකයින්ගේ එකම පවුල් තුන හතරකට සීමාවී තිබීම සහ ඒ පිළිබඳ පසුවිපරම් නොකිරීම නිසා පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අවශ්‍යතාවන්ගෙන් පරිබාහිර කටයුතුවලට යොදවා ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තාවේ. ආරක්ෂක අමාත්‍යාංශය මගින් ටෙන්ඩර් කැඳ වූ පුපුරන දව්‍ය දිස...

ව්‍යාපාරික පුවත්

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නියමය පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ඉහළ දැමීමට ලක් සතොස ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව පසුගිය සතිය වනවිට කිලෝව රුපියල් 155ක්ව පැවැති අර්තාපල් මිල රුපියල් 220 දක්වා රුපියල් 65කින් වැඩිකර ඇත. මුලින් රුපියල් 75ක් වූ බොම්බයි ලූනු කිලෝවක නව මිල රුප...

ව්‍යාපාරික පුවත්

ISIS ත්‍රස්ත සංවිධානය විසින් ආධාර රැස්කරගැනීමට Bitcoin යොදාගෙන ඊශ්‍රායලයේ පිහිටි Blockchain පිළිබඳ බුද්ධි ආයතනයක් වන Whitestream මඟින් අනාවරණය කර ගෙන තිබෙනුයේ ශ්‍රී ලංකා පාස්කු දින ප්‍රහාරයට පෙර දිනයේ දී විශාල Bitcoin ප්‍රමාණයක් ISIS ත්‍රස්ත සංවිධානය විසින් ආධාර රැස්කරගැනීමට යොදාගන්නා Bitcoin wa...

දේශීය පුවත්

පසුගියදා යාපනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කරුණු අනාවරණය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා සඳහන් කරන්නේ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර වලට නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා ගේ සබදතාවක් තිබිය හැකි බවයි. ඔහුට අනුව හිස්බුල්ලා මහතා කාන්තන්කුඩි යේ තව්හිද් ජමාද් සංවිධානය සමග ග...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය කළ ඉල්ලීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි වාර්තා වේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමැතිවරුන් වන මලික් සමරවික්‍රම,රාජිත සේනාරත්න හා කබිර් හෂීම...

දේශීය පුවත්

ඉරානයේ අල් මුස්තාෆා නමැති විශ්ව විද්‍යාලයක් ඌව පළාත් සභාවේ අවසරයකින් තොරව ඌව පළාතේ කි‍්‍රයාත්මක වන බව පළාත් ද්‍රවිඩ අධ්‍යාපන, මාර්ග වතු යටිතල පහසුකම් අමාත්‍ය සෙන්දීල් තොණ්ඩමන් පවසයි. අරාබි භාෂාව, කුරාණය, ඉරාන දේශපාලන විද්‍යාව යන විෂයන් ඒ යටතේ උගන්වන බව තමන් සිදුකළ සොයා බැලීමකදී අනාවරණ වූ බව අ...

දේශීය පුවත්

පාස්කු ඉරිදා ‍ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ගේ ප්‍රහාරවලින් මියගිය අති බහුතරය කතෝලික ජනතාව වීම නිසා මෙය කතෝලිකයන් එල්ල කර තව්හිද් ජමාද් නමැති මුස්ලිම් අන්තවාදී සංවිධානය IS ත්‍රස්තවාදීන් ගේ සහායෙන් සිදු කළ ප්‍රහාරයක් ලෙස මේ වනවිට මත පැතිරෙමින් පවතී. පළමුව පැතිර ගියේ නවසීලන්තය...

දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින සමුළුව අමතමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කළේය. ලෝක වැඩකරන ජනතාව තමන්ගේ ජීවිත පූජා කරලා, තමන්ගේ රුධිරය පූජා කරලා, දිනාගත්ත ලෝක කම්කරු දිනය සැමරීමේ අයිතිය අපෙන් උදුර ගෙන තිබෙන මොහොතකයි අපි මේ රැස්වෙලා ඉන්නේ. අපිට නිදහසේ ලෝක කම්කරු දි...

දේශීය පුවත්

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳව lanka lead news සමග කළ විශේෂ සාකච්ඡාවකදී නිතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කර සිටියේ තමා ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ තමා විසින් ජනාධිපතිවරණයට  නව ව්‍යවස්ථාවක් ගෙන එන බවත් එම ව්‍යස්ථාවෙන්  13 වැනි ව...

Notice Board

“ත්‍රස්ත ප්‍රහාරයේ නොපෙනෙන ඇත්ත” විශේෂ දේශනය මැයි.05 වැනි ඉරිදා සවස 3.00ට කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ.

දේශීය පුවත්

ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ඇමෙරිකානු ඔත්තු සේවාවල උපදෙස් ලබාග‍ත යුතු බව චම්පික රණවක අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කරයි. මීට පෙර අවස්ථාවල ඔහු ඇමෙරිකානු CIA ඔත්තු සේවාව සහ ISIS ත්‍රස්තවාදය අතර පවතින සබඳතා පිළිබඳ කරුණු දක්වා ඇත. පාස්කු දින ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඔහු එම කර...

දේශීය පුවත්

රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ යෝජනා ඇතුළත්ව හිටපු ආරක්ෂක ප්‍රධානීන් විසින් සකස් කරන ලද වාර්තාවක් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදුන්නේය. විපක්ෂනායකවරයාගේ ඉල්ලීම මත හිටපු ආරක්ෂක ප්‍රධානීන් මෙම වාර්තාව සකස් කළ අතර...

දේශීය පුවත්

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මුල්‍ය පරිපාලක ලෙස කටයුතු කළ බවට සැකකෙරෙන අබ්දුල් සක්තාර් මොහොමඩ් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. ආරක්ෂක අංශ විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකරු සතුව තිබී එම සංවිධානයේ සාමාජිකයින් සමඟ හුවමාරු කළ රුපියල් කෝටියකට අධික මුදල් ගණුදෙනු සම්බන්ධයෙන් වන රිසිට් පත් 200ක් ස...

දේශීය පුවත්

ජනාධිපතිවරයාට අපහාස වන ආකාරයේ ලිපි නිර්මාණය කිරීම සඳහා කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා තමන් දරන තනතුරු වලින් ඉල්ලා අස් නොවුනහොත් ඉදිරියේදි ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි. කොළඹ දී අද(03) මාධ්‍ය හමුවේ ‍අදහස් දක්...

පුරවැසි කොලම

පාස්කු ප්‍රහාරයෙන් පසු කාදිනල්තුමා ඉදිරියට පැමිණියා. එය එක්තරා ආකාරයකට මළවුන්ගෙන් නැගිටීමක් බඳුයි. ඒ වගේ ම සිංහල බෞද්ධ විරෝධී පඬියන් කුරුසියේ ඇන ගසනු ලැබුවා. භික්‍ෂූන් වහන්සේත් සිංහල බෞද්ධයනුත් අතරමං වෙලා. භික්‍ෂූන් වහන්සේ තරමක් පස්සට ගිහින්. දේශපාලනඥයන් නම් කිසි දිනෙක අතරමං වන්නේ නැහැ. ඔවුන...

දේශීය පුවත්

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළින් විදෙස් ගත වූ බව එහි ආරංචි මාර්ග කියයි. අද රාත්‍රී 7.25 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 205 දරන ගුවන් යානයෙන් ඔහු මස්කට් බලා පිටත්ව ගිය බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශීය පුවත්

ජා ඇල පොලිස් වසමේ උදම්මිට වානේ නිෂ්පාදන කර්මාන්තශාලාවක තිබී ජීව කාලතුවක්කු පතුරම් 409ක් සහ හිස් කොපු 584ක් හසුව තිබේ. මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත ඊයේ (02) සවස මෙම වැටලීම සිදු කෙරිණි. කලමණාකරුවන් මොහොමඩ් ජුනයිඩ් හෂිම්ඩීන් සහ මොහොමඩ් ෆවාස් ජා ඇල පොලිසියේ රඳවා සිටින බවත...

දේශීය පුවත්

x බුද්ධි තොතුරු ලැබුණ බව පොලිසියෙන් තහවුරු කරයි x ”මේ තර්ජනය ඉවරයි කියලා කියන්න බෑ” - රාජිත x තවත් ”ත‍්‍රස්තවාදීන් හතර දෙනෙක්” සොයා මෙහෙයුම් x විදේශීය බුද්ධි අංශ වලින් උපකාර ඉස්ලාමීය අන්තවාදීන් විසින් කොළඹ නගරයට ඇතුළු වන පාලම් පුපුරුවා හැරීමට සූදාන...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More