ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ඇමෙරිකානු ඔත්තු සේවාවල උපදෙස් ලබාගත යුතු බව චම්පික රණවක අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කරයි.
මීට පෙර අවස්ථාවල ඔහු ඇමෙරිකානු CIA ඔත්තු සේවාව සහ ISIS ත්‍රස්තවාදය අතර පවතින සබඳතා පිළිබඳ කරුණු දක්වා ඇත.
පාස්කු දින ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඔහු එම කරුණු අවධාරණය කොට නැත.
කෙසේ වෙතත් දේශීයව ඉස්ලාම් මූලධර්මවාදී කණ්ඩායම් සෘජුව සහ වක්‍රව පෝෂණය කළ සහ ඒවාට රැකවරණය ලබා දුන් ආණ්ඩුවේ දේශපාලනඥයින් අත්අඩංගුවට ගත යුතු බවට ද කිසිදු මතයක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමටද චම්පික රණවක අමාත්‍යවරයා පරිස්සම් වූ බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...