දේශීය පුවත්

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳව lanka lead news සමග කළ විශේෂ සාකච්ඡාවකදී නිතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කර සිටියේ තමා ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ තමා විසින් ජනාධිපතිවරණයට  නව ව්‍යවස්ථාවක් ගෙන එන බවත් එම ව්‍යස්ථාවෙන්  13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන බවත්ය.

ත්‍රස්ත ප්‍රහාරයට මේ රටේ ප්‍රධාන පුරවැසියන් වන ජනපති, අගමැති, පොලිස්පති ඇතුලු වගකිවයුත්තන්ට එරෙහිව නඩුවක් ගොණු කළ බවත් වැඩිදුරටත් සදහන් කර සිටියේය.

නීතිඥ නාගානන්ද මහතා සමග කළ සම්පූර්ණ සාකච්ඡාව පහතින්…



One thought on “මම ඉදිරි ජනාධිපතිවරණයට එන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරපු අලුත් ව්‍යවස්ථාවක් අරගෙන”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More