දේශීය පුවත්

ජනාධිපතිවරයාට අපහාස වන ආකාරයේ ලිපි නිර්මාණය කිරීම සඳහා කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා තමන් දරන තනතුරු වලින් ඉල්ලා අස් නොවුනහොත් ඉදිරියේදි ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

කොළඹ දී අද(03) මාධ්‍ය හමුවේ ‍අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

කිරිඇල්ල ඇමතිවරයාගේ මෙම වැඩපිළිවෙල පිළිබඳව තමන් දැඩිලෙස කණගාටුවට පත්වන බවත් ඇමති ධූරයෙන් හා පාර්ලිමේන්තු සභානායක ධුරයෙන් වහාම ඉල්ලා අස්වීමට කිරිඇල්ල මහතා කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

එසේ නොවුණ හොත් විපක්ෂයක් ලෙස එකට එක්වී කිරිඇල්ල ඇමතිවරයාට එරෙහිව විශ්සාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More